Tashmi creation
23/05/2026
කාටද ඕනේ...
Oder එකක් දාන්න ඕන අය ඉක්මනින්.....
0753736350
මේ වගේ ලස්සන හුරුබුහුටි වෙසක් කූඩුවක් ඔයාටත් ඕනනම් ඉක්මනින්ම අපිට කියන්න..😊ඔයාලට ඕන පාටකින් අපෙන් ගන්න පුළුවන් ...❤️🩷🧡💚💛💙
තව ලස්සන ඒවා තියෙනවා ඉක්මනින්ම අරන් එන්නම්...
Oder එකක් දාන්න අමතක කරන්න එපා...
Whatsapp
0753736350
23/01/2026
❤️ Valentine’s Day Special ❤️
ඔබේ ආදරය කියන්න
රසවත් කේක් 🎂 + ලස්සන මල් බොකීස් 🌹
ආදරයෙන් හදපු Valentine Cakes
හදවතට කතා කරන Flower Bouquets 💝
මේ Valentine’s Day එකේ ❤️
ඔබේ ආදරය රසවත් කරගන්න 🎂
ඔබේ හැඟීම් ලස්සන කරගන්න 🌹
අපේ special Valentine Cakes සහ Flower Bouquets සමඟ
ඔබේ loved one ට
අමතක නොවෙන surprise එකක් දෙන්න ✨🥰
📞 Order Now
📲 WhatsApp: 0753736350
Tashmi creation
🧁❤️ චූටි මැණිකගෙ little wish එකට හදපු cake එක....🧁❤️
🎂💞අම්මිගෙ ආදර cake එක...🎂💞
ආදරෙන් හදපු මේ cake එක
චූටි දූගෙ සිනහවටට රසවත් ! 🥰💝
ආදරයෙන් පිරුණු මොහොතක්...!💕
🎊️🥰Happy birthday our little princess..!! 🎉️💞
ඔයාගෙ දිනය, කේක් වගේම රසවත්, ආදරෙන්, සෙනෙහසින් පිරුණු, සතුටින් විහිදෙන දිනයක් වේවා..!!!💝🎂
ඔයාගෙ සිනහව අපේ සෑම දිනයක්ම ආලෝකමත් කරනවා...අම්මීයි, අප්පච්චියි ආදරෙයි හැමදාමත්...💞❤️😘
2025.12.02
(මේ cake එකේ අඩු මගෙ මැණික ඉල්ලපු disney stitch විතරයි...මට ඒ print ගන්න shop ඇරලා තිබුණෙ නෑ රටේ තත්ත්වය එක්ක.ඒ වෙනුවට පුංචි හිත සතුටු කරන්න butterfly තිබ්බා...🦋)
ආදරෙන් තාත්තිට...🤍🩵🧁