Lumora

Lumora

Share

Photos from HK Designe's post 06/11/2023

Visiting card design to SaveFirst.lk

Thanks to savefirst.lk for making a visiting card from us.
A unique and reliable service.

🪀Whatsapp:- +94 71 316 7380
🔗E-mail:- [email protected]

18/10/2023

👨ඔබත් social media වලින් business එකක් පටන් අරන් ගෙමක් ගහන්න දගලන කෙනෙක්ද? 🫵🫵🏻

Thats great.🫡 තමන්ගෙම කියලා ගේමක් ගහලා settle වෙන්න දගලන ඔයාට මම දෙන්නම් unique LOGO එකක්.

📌නිකන්ද😱?:- නිකන් නම් නෙමේ මොකද මමත් ගේමක් ගහන්නෙ මේකෙන් තමයි.🥲 BUSINESS කරන ඔයා වෙනුවෙන්ම OCTOBER 30 වෙනිදා වෙනකන් LOGO එකකට 55% Discount එකක් දෙනවා.

ඒ විතරක් නෙමේ FB PAGE එකේ Cover art එකත් හදලා දෙනවා. තව inster, whatsapp cover page ඕන නම් ඒකත් හදලා දෙනවා.

📌ඉතින් ගාන කියද🤔?:- ලොකු ගානක් නම් නෑ.මේ ඔක්කොටම ගන්නෙ RS 450/= ONLY

මන් හිතනවා අලුතින් Business එකක් පටන් ගත්ත කෙනෙක්‍ට RS.1000 - 1500 ක් වියදම් කරලා Logo එකක් හදාගන්න අමාරු ඇති කියලා ඒකයි මෙච්චර අඩුවට කරලා දෙන්නෙ නැතුව quality එකේ අඩුවක් කරන්නෙ නෑ.🙂👍

Unique LOGO එකක් හදාගන්න කැමති නම් WhatsApp message එකක් දාන්න.😍🥳

🪀WhatsApp- +94 71 316 7380
🔗E-mail [email protected]

Photos from HK Designe's post 16/06/2023

Music music Logo design.

Thanks to Contest Music for making a logo from us.
A unique and reliable service.

🪀Whatsapp:- +94 71 316 7380
🔗E-mail:- [email protected]

Telephone