Nsp construction

Nsp construction

Share

14/05/2026

(අවු 17-21 අතර)
Jcb ගෝලයින් අවශ්‍යයි.
නවාතැන් කෑම බීම සහිතයි.
📞 0705353000

13/05/2026

කෝ අපේ වැස්සේ වැඩ කරන සෙට් එක 😩පොටෝ එකක් දාන් යන්

07/05/2026

දැන් පැයට කීයද දුවන්නේ ?

20/02/2026

JCB වැඩ කරන කොල්ලොන්‍ට ගෙනාවා ලස්සන T shirt එකක්

220 Gsm හොදම quality එකෙන් තමා අපි මේක හදලා තියෙන්නෙ.

(කලු⚫️/නිල්🔵)

දාඩිය දැම්මට ප්‍රශ්නයකුත් නෑ

තොග සීමිතයි!

📞 0701449139

Jcb Tshirt available
220Gsm quality
Dm for your order
0701449139

22/01/2026

ත්‍රිකුණාමලය,කන්තලේ,මොරවැව ලෝ බෙඩ් ට්‍රාන්ස්පෝට් සදහා විමසන්න.
📞 0701449139

13/10/2025

මැශින් එකේ නම කියමු බලන්න ?
✌🏻

09/10/2025

Jcb එක්ක ඔට්ටුවෙන කොල්ලො ඔක්කොටම ඉක්මනට හරියන්න ඕන ! ❤️

18/09/2025

ට්‍රින්කෝ කන්තලේ අවට වැඩ සදහා අමතන්න ✌🏻

17/09/2025

D4E ඩෝසරයක් වැඩ කිරීමට Operator වරයකු
අවශ්‍යයි.
නවාතැන් කෑම බීම සහිතයි.
📞 0705353000

04/09/2025

News වල යන ඒවා 😶‍🌫️

11/08/2025

JCB / EXCAVATOR / construction machineries 🚜

අපෙන් ඔබට විශ්වසනීය හා කාර්යක්ෂම බර වාහන කුලියට ගැනීමේ සේවාවක්! 🚚

අපගේ බර වාහන කුලියට ගැනීමේ සේවාව

ඔබගේ සෑම ව්‍යාපෘතියක් සඳහාම පරිපූර්ණ විසඳුමක්.

කාර්මික ව්‍යාපෘති, ඉදිකිරීම් කටයුතු, ගොඩනැගිලි නිර්මාණය හෝ වෙනත් යෙදවුම් සඳහා අපගේ වාහන ඔබට අවශ්‍ය වේ.

0705353000

Want your business to be the top-listed Autos & Automotive Service in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Website

Address

Trincomalee
31000