Oxwagen

Oxwagen

Share

Auto rickshaw accident in Kerala cctv video footage 30/01/2021

මේම විඩියොවෙන් දිස්වෙන්නේ ඇකසල් පින් එක දැඩි පීඩනයකට ලක්වී විසංදි වීමෙන් සිදුවෙන ඉතාමත් භියකරු ත්‍රිවීල් අනතුරකි.

Auto rickshaw accident in Kerala cctv video footage

Photos from Oxwagen's post 30/01/2021

ඉන්දියාවේ නිෂ්පාදිත ත්‍රිවීල් බහුතරයක ඉදිරිපස රෝදය සවි වී ඇත්තේ ෆොර්ක් එකකින් බාගයකට පමණි. එනම් පහත ඡයාරූපයේ පරිදි රෝදයේ එක පැත්තකින් පමණක් ඇකසල් එක ෆොර්ක් බාගයකට සවි වී ඇත. රෝදය මෙලෙස පිහිටීමෙන් ඇකසල් පින් එක දැඩි පීඩනයකට ලක්වී විසංදි වීමෙන් ඉතාමත් භයංකාර අනතුරු වලට පාත්‍ර වේ.

ඔක්සවැගන් මෙවන් අනතුරු වැළැක්වීමට සමබර ෆොර්ක් එකක ඉදිරිපස රෝදය සවි කර ඇත.

Want your business to be the top-listed Autos & Automotive Service in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

One Oxwagen Way
Trincomalee

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00