Shaa Cake
08/06/2026
13 වෙනි උපන්දිනේ සමරන නෙත්මි දුවට එයාගේ අම්මා ආදරෙන් Shaa Cake අපෙන් සාදවා ගත්ත 1 kg බටර් කේක් වලින් සැදුණු උපන්දින කේක් එක .🎂🎂💖💖
thank you නිශාකා නංගි.🙏🙏❤️❤️
Happy birthday Nethmi දෝණි 🎂🎂🎂🥂🥂🥂🎉️🎉️🎉️🌹🌹🌹❤️❤️❤️
Call /Whatsapp 0770467705
Oder now
තෙල්දෙණිය අවට ඩිලිවරි පහසුකම් සහිතයි .👌👌
ඔබගේ සියලුම කේක් අවශ්‍යතා සඳහා විමසන්න .තෙල්දෙණිය අවට ඩිලිවරි පහසුකම් සහිතයි .Call/Whatsapp 0770467705
04/06/2026
පළවෙනි වතාවට භික්ෂූන් වහන්සේ නමකගේ ජන්ම දිනයක් වෙනුවෙන් මං හදපු කේක් එකක් .🙏🙏
ඕඩර් එක දුන්නෙ උන් වහන්සේ ගේ සහෝදරිය. thank you ඔයාට 💖💖
තාත්තගෙ නමත් සඳහන් කරන්න කිවුවා .එයාගෙත් උපන්දිනේ එදා කියලා .
සුබ ජන්ම දිනයක් වේවා ඔබ දෙපළටම 🙏🙏🙏🙏
750 g බටර් කේක් එකක් .
ඔබගේ කේක් ඕඩර්ස් සඳහා කෝල් කරන්න .Shaa Cake no.එකට
Call /Whatsapp 0770467705🤩🤩
තෙල්දෙණිය අවට ඩිලිවරි පහසුකම් සහිතයි .
25/05/2026
500g චොක්ලට් කේක් එකක් .🎂🎂
ඕඩර් එක දුන්නෙ රසිකා දුව thank you ඔයාට 🙏🙏💖💖
Happy birthday Amaya දෝණී 🎂🎂🎉️🎉️🥂🥂🌹🌹
තෙල්දෙණියෙ අවට ඔබට ,ඔබගේ කේක් අවශ්‍ය තා සඳහා call කරන්න Shaa Cake අපේ නම්බර් එකට 👌👌
Call /Whatsapp 0770467705
ඩිලිවරි පහසුකම් සහිතයි .(තෙල්දෙණිය අවට)
🚙🚙🚙🚙🚙🚙
21/05/2026
එක ළඟ කළ ඕඩර් දෙකක්.5 kg බටර් ලේයර් කේක් ඕඩර් කළේ දීපි thank you ඔයාට .1 kg බටර් කේක් වලින් හැදුනු birthday cake එක ඕඩර් කළේ රසිකා දුව.ඔයාටත් thank you .
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
ඔයාගේ කේක් ඕඩර් සඳහා call කරන්න .
තෙල්දෙණිය අවට delivery පහසුකම් සහිතයි .
Call /Whatsapp 0770467705
01/05/2026
11/2kg චොක්ලට් කේක් එකක් 🎂🎂 .ඕඩර් එක දුන්න රෝහිත ඔයාට thank you 🙏 .දෝණිට Happy birthday ❤️❤️🌷🌷
තෙල්දෙණිය ,දිගන අවට සියලුම කේක් ඇණවුම් සඳහා කෝල් කරන්න Shaa Cake නම්බර් එකට.
Call /Whatsapp 0770467705
25/04/2026
පරිසරයට ආදරය කරන,කඳු නැගීමට ප්‍රිය කරන පුතෙක් වෙනුවෙන් හදපු 1 kg වැනිලා කේක් එකක් .අමායා thank you ඔයාගේ ඕඩර් එකට.🙏🙏💖💖 පුතාට Happy birthday 🎂🎂🎉️🎉️🥂🥂
කේක් ඕඩර්ස් සඳහා කතා කරන්න.මේ නම්බර් එකට.0770467705
Click here to claim your Sponsored Listing.
Website
Address
20900