Batik Corner
Welcome to Batik Corner 🤍
Our customers are the true value and strength of our brand.✨
Our mission is to offer you high-quality, long-lasting, and beautifully crafted batik creations…
📞 Call / WhatsApp: 070 365 4808
ඊලඟ ලස්සන ම සාරියත් ඔයාට.. 💛
රෝස කලු එක් උනාම ඒ ලස්සන ඇදුම නිසා ඔයා තවත් ලස්සනට පෙනෙවී..
ඇදුම් අරන් ඔහෙ කිසි ගානක් නැතුව ඒක පාවිච්චි කරන අය ඉන්නවනම් තරහ වෙන්නෙ නැතුව අවංකව හිතන්න, ඔයා එහෙම කරන්නෙ කම්මැලි නිසා නේ??? අපි කම්මැලි උනාම අපෙ ජීවිතේමයි අවුල් වෙන්නෙ.
බතික් වගෙ වටින සාරිය ක් අවුරුදු 3ක් 4ක් උනත් අලුත්ම අලුත් වගෙ අදින්න පුලුවන්. බතික් විතරක් නෙවෙයි අනිත් ඕනම සාරියක් හරියටම පාවිච්චි කරනවනම් ඒවා කාලයක් අලුත් වගේ අදින්න පුලුවන්...
ඔයා දන්නවද ඒ රහස්...?
දැන ගන්න ඕන නම් පහලින් comment එකක් දාගෙන යං ❤️
09/07/2026
Turn your dream of beauty into reality. ✨
Visit Batik Corner today
Cotton batik saree
Sri Lankan batik
Handmade
Call or whatsapp 070 365 4808
Cotton material (Normal voil / super voil )
COD available
Massage us | Hurry up | limited stock
#බතික්
09/07/2026
ඔන්න ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු අපේ සාරියක්, ආයෙත් ගොඩක් අය අහපු නිසා අපි restock කලා!
එහෙනම් ඉක්මන් කරන්න, 'අයියෝ,,ඒකත් ඉවරද?... කියලා reply කරන්න වෙනකන් ඉන්න එපා,
සුදු, 💛 රෝස 💚, තද නිල් ❤️
වර්ණ වලට වශී උන අපේ සුරූපිනියන්ගෙ ලස්සන වැඩි කරපු සාරිය,,,
ඉක්මන් කරන්න්න්න්න්න්......
තොග ගොඩක් නැහැ 😁
call or whatsapp 070 365 4808
03/07/2026
✨ Timeless elegance is now within your reach.
Stay connected with Batik Corner and discover beauty like never before.
Sri Lankan handmade batik saree
Order now 070 365 4808
Sarees | Timeless Elegance | Shop Now ✨
Designed to make every moment unforgettable. 🤍
02/07/2026
Elegance is the only beauty that never fades. ✨
Batik saree
Sri Lankan handmade batik
Normal voil/ super voil
Whatsapp / call 070 365 4808
COD available
Luxury Sarees | Timeless Elegance | Shop Now
24/06/2026
Batik Saree 💫
✨ A Beauty Like No Other
Batik saree
Sri Lankan Handmade batik
Call or whatsapp 070 365 4808
Normal voil or super voil
COD available
ඔයාව අයිති ඔයාටයි.. ඒ අතරේ අනිත් හැමෝටම ආදරේ කරුණාව බෙදන්න, අවංක වෙන්න, නිහතමානී වෙන්න, ඔයාට හමුවෙන හැමෝටම ගෞරවය දෙන්න, පවුල වෙනුවෙන් අසීමිතව කැපවෙන්න..
ඒත් ඒ ඔක්කොම අස්සෙ, ඔයාව නැතිවෙන්න ඉඩ තියන්න එපා!
22/06/2026
100 % cotton
Lanka voil / super voil
Printed saree
Guaranteed Premium Print Quality ✨
(Guaranteed Color Accuracy & Lasting Beauty 💯)
Order now 070 365 4808
හැමදාම පරණ ඇඳුමක් අඳින්නට වඩා අලුත් ඇඳුමක් අඳිනකොට ආත්ම විශ්වාසයක් එනවා. තමන්ගේ ඇඟ ගැන, පෙනුම ගැන හිතලා වැඩ කරගනකොට, සැලොන් එකකට යනකොට, තමන් ගැන පොහොසත් හැගීමක් එනවා. අන්න ඒ හැඟීම තමයි මිනිහෙක්ව ඇත්තටම මිල අධික, ධනවත් හීනවලට ගෙනියන්නේ.
තමන්ව අතහැරලා දාපු, තමන් ගැනවත් හැඟීමක් නැති මිනිස්සු ලඟට මුදල් ගලා එන්නේ නෑ. තියෙන්නේ මිල අධික හීනයක් නම්, ඒවට යන්නත් ඕන නම් මුලින්ම තමන්ව හරියට බලගන්න.
තමන්ට අංක 1 කරන්න. 💪
#බතික්
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Tambuttegama