Dimple Boy

Dimple Boy

Share

So this page has been created to share everything with you who love me and my dance.

Photos from Dimple Boy's post 24/05/2026

සදා නොමැකෙන මිතුදම් මේවා හරි ආදරණීය යාලුකම් ❤️🫶🥰 ( welcome to srilanka my brother Gayan vibe diary after 4 years later 😘)

23/05/2026

සෙංකඩගලපුර දලඳා මැදුරේ 🙏❤️ 🇱🇰

23/05/2026

Film එක මතක අය film එකේ ආසම චරිතේ comment කරන් යමුද 🥰❤️ Our diary with ama

22/05/2026

දුවේ නුඹ මගේ ප්‍රාණයයි.සබෑ උන සුභ සිහිනයයි 🥺❤️🙏

22/05/2026

මේවා සිංදු නෙමේ සිත නිවන භාවනා🥺❤️🙏 Our diary with ama

21/05/2026

ඔන්න මං live නටනවා බලන්න ආසයි කිව්ව අයට මේ video එක 🥰❤️🙏 Our diary with ama

20/05/2026

පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී 🥺❤️ ඉතින් මේක බලන ඔයා ඔයාගේ තාත්තට කොච්චර ආදරේද 🫀🥰 Our diary with ama

18/05/2026

කලින් dance එක Ai ද අහපු අයට ඔන්න යාලුවෙකුත් එක්කම dance එක කරා 🥰❤️🙏 Our diary with ama

18/05/2026

අද අපි නිදහසේ හුස්ම ගන්නේ ඔව්න් කරපු අතිමහත් කැපකිරීම නිසා 🥺🙏❤️...

17/05/2026

මේ වෙසක් එකට ගංඟාරාමේ එන අය කෝ බලන්න 🥰❤️.. Our diary with ama (☸️ දළදා වහන්සේ
ලක්දිවට වැඩමවීම 🌼🌼🌼🌼

☸️ දන්ත ධාතූන්වහන්සේ අයිතිකර ගැනීම සඳහා ගුහශීව රජු සමග යුද්ධයක් කිරීමට අසල්වැසි රාජ්‍යයක් විසින් ගන්නා ලද අන්තිම උත්සාහය, මෙම පූජනීය ධාතුන් වහන්සේ ඉන්දීය භූමියෙන් පිටට ගෙන යාමට හේතු විය. මෙම අවස්ථාව වන විට ලංකාවේ බුද්ධාගම ඉතා හොඳින් මුල් බැස තිබුනි. දිවයිනේ රජවරු බුද්ධාගම බිහි වූ ඉන්දියාවේ ප්‍රාන්තයන් සමග සමීප සබඳතා පවත්වාගෙන ගියහ. තමන් යුද්ධයෙන් පරාජය වීම‍ට ආසන්න යැයි බියට පත් කාලිංග පාලකයා ලංකාවේ පැවති තත්වයද සලකා දන්තධාතුව ශ්‍රි ලංකාවේ රජු වෙත යැවීමට තීරණය කළේය.

☸️ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය වන්දනා කරුවන් සේ සැරසී දන්තධාතූන් වහන්සේ හේමමාලා කුමරියගේ කේශ කලාපය තුල සඟවා ගෙන ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඉන්දියාවේ ශත වර්ෂ අටක් පමණ කාලයක් වැඩසිටී දන්තධාතූන් වහන්සේ, දන්ත සහ හේමමාලාවන් විසින් රහසින් ඉවත් කර ගත්හ. මෙම දෙදෙනා ගුහශීව රජුගේ දියණිය සහ බෑනනුවන් බව කියැවේ. දාඨාවංශය, දළදා සිරිත සහ වංශකථාවක් වූ මහාවංශය ආදි ශාස්ත්‍රිය කෘතිවල ඉහත දෙපල දන්ත ධාතුව ලංකාවට රැගෙන ඒමේදි එය රැක ගැනීම සඳහා ඔවුන් මුහුණ පෑ දුෂ්කරතාවයන් සහ ඒවායින් මිදුණු ආකාරය විස්තර කර ඇත. කුමරා සහ කුමරිය සන්‍යාසියන් සේ වෙස් වලා ගෙන මග යන එන්නන් දකිතැයි බියෙන් දන්ත ධාතුව ආරක්ෂාව පිණිස කුමරියගේ කේෂ කලාපය තුල සඟවා ගෙන පැමිණි බව වාර්තා වේ. මෙම සිද්ධිය කොළඹට නොදුරු (කොළඹ සිට සැතපුම් 5 නැගෙනහිර දෙසින් පිහිටි) කැළණි විහාරයේ ඉතා රමණීය බිතුසිතුවමක් ලෙස සෝලියස් මැන්දිස් නම් කලාකරුවා විසින් විසි වැනි සිය වසේදී නිර්මාණය කර ඇත.

☸️ දන්ත සහ හේමමාලා දෙදෙන ඉන්දියාවේ ගංගා නම් නදි මුව දොර පිහිටි කාර්ය බහුල පැරණි වරායක් වූ තාම්රලිප්තියෙන් නැව් නැගී වර්තමාන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකාපට්ටන (වර්තමාන ඉලංගෙයිතුරෙයි) නම් නැව් තොටට ගොඩ බැස්සාහ. එසේ ලංකාවට එන ගමනේදි දන්ත ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්යයන් කීපයක් පෑ බවත් ඒ දැක සාමාන්‍ය ජනයා සහ දෙවි දේවතාවුන් නමස්කාර කළ බවත් වාර්තාවේ. අවසානයේ දන්ත ධාතූන් වහන්සේ ලංකාවේ එවකට අගනුවර වූ අනුරාධපුරයට වැඩම කරවා මහා මේඝ වනයේ මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද බව සිංහල ග්‍රන්ථයක් වූ දළදා සිරිතෙහි සඳහන් වේ.

උපුටා ගැනීම : ✍️✍️✍️
(අන්තර්ජාලනි)

Want your public figure to be the top-listed Public Figure in Ratmalana?
Click here to claim your Sponsored Listing.

Category

Address

Ratmalana