LEARN

LEARN

Share

Lanka Education And Research Network is the NREN (National Research and Education Network) of Sri Lanka, which interconnects Educational and Research institutions across the country, and provide network related services to them. A National Research and Education Network (NREN) is usually a specialized Internet Service Provider dedicated to supporting the needs of the research and education communi

29/05/2026

ඩිග්‍රී එක ඉවර වෙලා Job එකක් හම්බෙනකම් ගෙදරට වෙලා ඉන්න හිතන් ඉන්නවා නම්... අනිවාර්යයෙන්ම මේ කතාව ඔයා බලන්නම ඕනේ! 🤯🔥

හැමෝම Assignments කරන්න විතරක් ChatGPT පාවිච්චි කරද්දී, LEARN එකේ free "AI for All" කෝස් එකෙන් පට්ටම AI Tools ටික ඉගෙනගෙන, ඒවයින් තමන්ගේම කියලා Creative Content හදලා වැඩ්ඩෙක් වෙච්ච කොල්ලෙක්ගේ කතාව තමයි මේ.

සම්බන්ධ විය හැක්කේ කාහටද?
ඔබ වයස අවුරුදු 16 හෝ ඊට වැඩි නම්
TVET ආයතනයක ඉගෙනුම ලබන / හෝ උපාධි අපේක්ෂිත සිසුන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ
මීට පෙර AI පිළිබඳව හදාරා නොමැති නම්
ඩිජිටල් කුසලතා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයෙක් නම්

කැම්පස් එකෙන් අවුට් වෙද්දී නිකන්ම ඩිග්‍රී එකක් විතරක් අරන් එන්න එපා. CV එක ලෝකේ ඕනෙම තැනක කැපිලා පේන Internationally Recognized Certificate එකකුත් එක්ක ඔයාගේ Future එක අදම වෙනස් කරගන්න! 🌍🎓⚡

Trend එක බල බල ඉන්න එපා, Trend එකක් වෙන්න!

Register now at https://ai4all.aisrilanka.org/

This program is part of the AI Opportunity Fund: Asia Pacific, in collaboration with AVPN and supported by Google.org and the Asian Development Bank.

27/05/2026

ල ංකාවේ Degree/Course ඉවර වෙලා Job එකක් හොයන්න ගියාම "Experience" ඉල්ලලා අඬන්න කලින් මේක බලන්න! 🤫👇

හැමෝම Traditional විදියට ඩිග්‍රී එක විතරක් කරලා කැම්පස් එකෙන් අවුට් වෙද්දී, ඔයාට පුළුවන් හැමෝටම වඩා සැතපුම් ගාණක් ඉස්සරහින් ඉන්න. පැය ගාණක වැඩ විනාඩි 5න් ඉවර කරන ඒ Secret එක තමයි වීඩියෝ එකේ තියෙන්නේ.

LEARN එකෙන් FREE දෙන "AI for All: AI Fundamentals" කෝස් එක කරලා, CV එකට Internationally Recognized Certificate එකක් දාගත්තම ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ කොහේ Job Market එකකටත් ඔයා තමයි සුපිරිම වැඩ්ඩා! 💻🌍🎓

සම්බන්ධ විය හැක්කේ කාහටද?
ඔබ වයස අවුරුදු 16 හෝ ඊට වැඩි නම්
TVET ආයතනයක ඉගෙනුම ලබන / හෝ උපාධි අපේක්ෂිත සිසුන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ
මීට පෙර AI පිළිබඳව හදාරා නොමැති නම්
ඩිජිටල් කුසලතා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයෙක් නම්

Trend එක බල බල ඉන්න එපා, Trend එකක් වෙන්න! 🔥

🔗 Register වෙන Link එක https://ai4all.aisrilanka.org/
දැන්ම සෙට් වෙන්න!

05/05/2026

We are excited to welcome you at our new location: 📍 167 Vihara Mawatha, Mulgampala,Kandy
🔗 Find us on the map: https://bit.ly/ViharaMawatha

Want your business to be the top-listed Business in Peradeniya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


167, Vihara Mawata, Mulgampala
Peradeniya
20000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00