A Icon
පැල්මඩුල්ල නගරයෙන් ගොඩනැගිල්ලක් අවශ්‍යයි 🏢
පැල්මඩුල්ල නගර සීමාවෙන් වර්ග අඩි 1500 ක පමණ ගොඩනැගිල්ලක් කුලියට හෝ බදු පදනම මත ලබා ගැනීමට අවශ්‍ය කර තිබේ.
ඔබ සතුව එවැනි ගොඩනැගිල්ලක් තිබේ නම් හෝ ඒ පිළිබඳ තොරතුරක් දන්නේ නම් කරුණාකර පහත අංකයට දැනුම් දෙන්න.
📞 දුරකථන අංකය: 0719999648
09/02/2026
Welcome to the icon ❤
ඔයාගේ යාලුවගේ, නෑදැයෙක්ගේ ...... වෙනත් ඕනිම කෙනෙක්ගේ නව නිවසට, නව ව්‍යාපාර ස්ථානයක රැගෙන යන්න ආශීර්වාදාත්මක තිලිණයක් , හැමදාම එකම දේවල් අරන් යනව වෙනුවට වෙනස්ම දෙයක් අරන් යන්න icon අපට කතා කරන්න 🙏🙏
Whatsapp ☎️
077 585 2479
09/02/2026
20/12/2025
හායී යාලුවනේ ඔන්න icon අපි ඔයාලට ලස්සනම ලස්සන දෙයක් අරන් ආවා. ඉතිම් ඔන්න ඔයාලට පුලුවන් අපෙන් මේ ලස්සනම ලස්සන බෝ ගහ මිලදී ගන්න. ඔයාගේ බුදුමැදුර ලස්සන කරන්න, අලුත් ව්‍යාපාරික ස්ථානයකට, අලුතින් නිවසකට පදිංචියට යාමකට ඔයාට මේ ලස්සන ලස්සන බෝ ගහ අරන් යන්න පුලුවන් ,
ඔයාට ප්‍රමාණයන් 3කින් බෝ ගහ ගන්න පුලුවන්.
Size No 01 = 1,900 ( 28cm * 20cm )
Size No 02 = 2,700 ( 40cm * 25cm )
Size No 03 = 3,800 ( 45cm * 30cm )
ඉතිම් ඔයාට කරන්න තියෙන්නේ පහල තියෙන whatsapp නම්බර් එකට මැසෙජ් එකක් දාන්න විතරයි.
💰Bank Deposit
💰COD Available
Whatsapp No : 077 585 2479
17/12/2025
01/12/2025
රටේ සිදු වූ අපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සියලු ජනතාව හා දරුවන් වෙනුවෙන් Hogwarts සහන සේවා පදනම මගින් අවශ්‍ය පාසල් උපකරණ හා ඖෂධ එකතු කරනු ලැබේ
පාසල් උපකරණ,
✅CR පොත් (කොටු රූල්,තනි රූල්)
✅පෑන්(නිල්,කලු,රතු)
✅පැන්සල්
✅මකන
✅පොත් බෑග්
✅වතුර බෝතල්
✅පාසල් නිල ඇදුම් හෝ රෙදි
*ඖෂධ වර්ග*
✅පැනඩෝල්
✅පැනඩෝල් සිරප්
✅අසමෝදගම්
✅ග්‍රයිප් වෝටර්
✅සමහන්
✅Doxycycline 200mg ( මී උන සදහා වයස අවුරුදු 12න් පහල හා ගැබිනි මව්වරුන්ට නුසුදුසුයි)
✅පැම්පස්
✅කාන්තා සනීපාරක්ෂක තුවා
ආදිය පැල්මඩුල්ල කොස්වත්ත පාරේ Hogwarts ආයතනයට 2025/12/02 සිට භාර ගනු ලැබෙ.(සම්පත් බැංකුව පිටුපස)
රුක්ශාන් 0775852479
0716149422
අසිනි 0761601826
ජනීශා 0711324149
තරිදු 0766664001
සදලි 0702644755
දිනූ 076 571 1546
රජිතා +94 71 296 9496
⭕මාතලේ, බදුල්ල , මහනුවර, කෑගල්ල , කුරුණෑගල යන ප්‍රදේශ හා ඒ අවට ගම්මාන වල දරුවන් හට පාසල් උපකරණ හා ඖශධ ලබා දීමට..
27/11/2025
Welcome to the icon ❤
ඔයාගේ යාලුවගේ, නෑදැයෙක්ගේ ...... වෙනත් ඕනිම කෙනෙක්ගේ නව නිවසට, නව ව්‍යාපාර ස්ථානයක රැගෙන යන්න ආශීර්වාදාත්මක තිලිණයක් , හැමදාම එකම දේවල් අරන් යනව වෙනුවට වෙනස්ම දෙයක් අරන් යන්න icon අපට කතා කරන්න 🙏🙏
Whatsapp ☎️ +94775852479
14/11/2025
🎯 ඔබත් ස්වයං රැකියාවකට උපන් හපන්කම් දක්වන්නෙක්ද?
හොඳම නිෂ්පාදනයක් හැදුවත්, ඒකට හොඳ මිලක් නොලැබෙන එකෙන් කනස්සල්ලෙන්ද?
📦 ඔබගේ නිෂ්පාදනයන් Online හරහා විකුණාගන්න හැකියාවක් නැද්ද?
Icon ඔබට අත්වැලක් වෙන්න සූදානම්!
✨ ඔබ නිර්මාණය කරන භාණ්ඩ අප වෙතින් විකුණුම් සඳහා සලසා දී, ඔබගේ ස්වයං රැකියාවට වටිනාකමක් ලබාදෙන්නෙමු.
✅ හෙළ නිෂ්පාදන
✅ ගෘහස්ථ භාණ්ඩ
✅ අත්කම් නිර්මාණ
✅ නිමි ඇදුම්
📲 ඔබගේ නිෂ්පාදන විස්තර දැන්ම අපට Whatsapp කරන්න:
075 855 7841
👉 අදම ඔබගේ ව්‍යාපාරය නව අරඹුමකට ගෙන එන්න Icon අප හා දැන්ම අත්වැල් බැද ගන්න.,
09/11/2025
🎯 ඔබත් ස්වයං රැකියාවකට උපන් හපන්කම් දක්වන්නෙක්ද?
හොඳම නිෂ්පාදනයක් හැදුවත්, ඒකට හොඳ මිලක් නොලැබෙන එකෙන් කනස්සල්ලෙන්ද?
📦 ඔබගේ නිෂ්පාදනයන් Online හරහා විකුණාගන්න හැකියාවක් නැද්ද?
Icon ඔබට අත්වැලක් වෙන්න සූදානම්!
✨ ඔබ නිර්මාණය කරන භාණ්ඩ අප වෙතින් විකුණුම් සඳහා සලසා දී, ඔබගේ ස්වයං රැකියාවට වටිනාකමක් ලබාදෙන්නෙමු.
✅ හෙළ නිෂ්පාදන
✅ ගෘහස්ථ භාණ්ඩ
✅ අත්කම් නිර්මාණ
✅ නිමි ඇදුම්
📲 ඔබගේ නිෂ්පාදන විස්තර Whatsapp කරන්න:
075 855 7841
👉 අදම ඔබගේ ව්‍යාපාරය නව අරඹුමකට ගෙන එන්න Icon අප හා දැන්ම අත්වැල් බැද ගන්න.,
24/10/2025

Click here to claim your Sponsored Listing.
Address
70000