JeCy
අපේ පවුලේ අවුරුදු 🥰🧿
Kavindu Ashen Udeni Balasooriya Nethsarani Chamudika JeCy
2026
゚ #2026 #අවුරුදු
06/04/2026
💞
06/04/2026
GNSS field survey in University of Sri Jayewardenepura ゚
22/06/2024
ආදරණීය දවස් ආදරණීය විදියට මතක සටහන් ඇති කරගන්න මගේ හිතට මම හරි ආදරෙයි ❤️🌈
අදත් ඔයා ඔයාවම ලස්සනට හැඩ කරගෙන ...
ඔයා ගැන මට ආඩම්බරයක් දැනෙනවා ...
මගේ ශක්තිමත් හිතට මම ගොඩක් ගරු කරනවා ..🥰
ඔයාට ඔයා ඉන්නකල් පරදින්න වෙන් නෑ ...
දැනටමත් ඔයා ඔයාගෙ වයසට ගොඩක් දේවල් දිනලා ඉවරයි ...
මම හරි ආදරෙයි මට ..
I Love My Self ❤️
Jc Dissanayaka
Makeup done by Jc Dissanayake my self
Hair setting done by Salon 99 Kavindu Ashen my hubby 🌈❤️
20/06/2024
හරිම ලස්සනයි ළමයෝ ඔයා ...🥺
ඔයා දැන් ඔයාට පුලුවන් උපරිමයටම ඔයාවම ලස්සන කරගන්නවා ...
මට හරි ආඩම්බරයක් දැනෙනවා ඔය විදියට ඔයා ඔයාගෙම අත් වලින් ලස්සන වෙනකොට ...
තව තවත් ඉස්සරහට යන්න වගේම හීන වලට යන්න ඔයාට පුලුවන් ...
මම හරි ආදරෙයි ගොඩක් 🌈❤️💜️
Makeup done by Jc Dissanayaka Jc Dissanayake
Hair colour and hair setting done by Kavindu Ashen Salon 99 hubby ❤️🥺
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Panadura