Tharu Creative

Tharu Creative

Share

19/08/2023

කවරයක් රුපියල් 4යිද?.....🌝❤️
ඔයාම බලන්නකො වීඩියෝ එක....🌝❤️
Whatsapp 075 0356163
Page එක ෆලෝව් කරන්‍ යන්න ලමයි.....

https://www.facebook.com/profile.php?id=100092701094174&mibextid=LQQJ4d

Photos from Tharu Creative's post 18/08/2023

ස්කෝලෙ යන ඔයාගෙ පොඩ්ඩට ඔන්න ලස්සන ගිෆ්ට් පැක් එකක්..ඔක්කොටම රුපියල් 1000යි වෙන්නෙ...

කෑම පෙට්ටිය
වතුර බෝතයලය
පැන්සල් 12 පැක් එක

ඕනි අය මට msg එකක් දාන්න..පේජ් එක ෆලෝව් කරන්න මතක් කරල...
Whatsapp 075 0356163

https://www.facebook.com/profile.php?id=100092701094174&mibextid=LQQJ4d

Photos from Tharu Creative's post 18/08/2023

හායි කෙල්ලනේ..හෙයා ක්ලිප්ස් හෙයා බූල් හදන ඔයාගෙ බිස්නස් එකට ඒ දේවල් පැක් කරන්න බෑග් ඕනි නේද...ඔන්න ගෙනාවා ඒකට විසදුමක්...

එකක් රුපියල් 5ක් 😍වගේ චූටි ගානකට දැන් ඔයාට ගන්න පුලුවන්...මේක අගල් 4ක් පලලයි..අගල් 7.5ක් දිගයි..අලවන එක නම් නෙමෙයි...

ඉතින් ඕනි අය මට msg එකක් දාන්න...
Whatsapp 075 0356163

Page eka follow krn ynn lamai…..

https://www.facebook.com/profile.php?id=100092701094174&mibextid=LQQJ4d

Photos from Tharu Creative's post 01/08/2023

ඔන්න කෙල්ලනේ රුපියල් 2000ට ස්ලිපර්ස් හදන්න පැකේජ් එකක් ගෙනාවා ඔයාලට...

මේකෙන් ඔයාලට
*DSI ස්ලිපර්ස් ජෝඩු 4ක්
*කැමති පාටකින් කෝඩ් පටි යාර 12ක් (ජෝඩු 4ටම ඇති වෙන්න)
*ෆෝම් ශීට් මල් 4ක්
*අගල් එක හමාර පලල ඩිසයින් රිබන් යාර 2ක්
*පාට පාට මික්ස් කරපු ස්ටෝන් පැකට් 1ක්
*ස්ලිපර්ස් දාන්න ඉටි බෑග් 4ක්
*ස්ලිපර්ස් එක්ක free gift දෙන්න මිනි බූල් 4ක්

කියන දේවල් සේරම හම්බෙනවා..ඉතින් මේක try කරන්න ආස ඔයත් මගෙ පේජ් එකට හරි වට්සැප් එකට හරි msg එකක් දාන්න...
075 0356163

https://www.facebook.com/profile.php?id=100092701094174&mibextid=LQQJ4d

Photos from Tharu Creative's post 31/07/2023

රුපියල් 1000න් හෙයා ක්ලිප් වගේම බූල් හදන බිස්නස් එකක් පටන් ගමුද...

එහෙනම් ඇවිල්ල මේක කියවන්නකෝ...මේකෙන් ඔයාට හම්බෙනව ,
හෙයා ක්ලිප් 30ක්
ඩිඩයින් රිබන් යාර 10ක්
පාට පාට මිනි බූල් 20ක්

ඉතින් මේ දේවල් වලින් හදන්න පුලුවන් ලස්සන අයිටම් ටිකකුත් මන් දැන්ම ඔන්න..ඉතිම් මේ බිස්නස් එකක් පටන් ගන්න ආස ඔයත් මේ පැකේජ් එක ගන්න කැමති නම් මට msg එකක් දාන්න...

මතක් කරල පේජ් එක ෆලෝව් කරන්න ලමයි..ලින්ක් එක

https://www.facebook.com/profile.php?id=100092701094174&mibextid=LQQJ4d

Whatsapp 075 0356163

Photos from Tharu Creative's post 27/06/2023

හැමදේම එපා වෙලාද?😞
දුකින්ද?😢

අඩන්න එපා කවුද ගනන් ගන්නේ😒😕

මේ අහන්නකෝ මැණික... 🫶🏻
මම ගොඩක් ආසයි ඔයා හිනාවෙනවා බලන්න... 😃
ඉතිං කෝ ලස්සනට හිනාවෙන්න... 🙂
ම්ම්ම්...ගොඩක් ආදරේයි...😘

ඔය ලස්සන හිනාවත් එක්ක දැන් ඔයා
මොනවහරි ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න ඕන....
පුද්ගලයෙක් නෙමෙයි අරමුණක් වෙනුවෙන්....
ඔයා ඔයාටම ඔප්පු කරන්න ඕනේ ඔයා කොයි තරම් වටින චරිතයක්ද,හදවතක්ද කියලා....

අද ඉදන් මේ දැන් ඉදන් ඔයාගේ ආත්මාභිමානය ගොඩ නගන්න....
යන්න කණ්නාඩිය ඉස්සරහට ගිහින්
ඔයා දිහා බලලා සතුටුවෙන්න,ඔයා ඔයාව විශ්වාස කරන්න,ඔයා ඔයාට ආදරේ කරන්න....
එතකොට ඔයාගේ ජිවිතේ විශාල වෙනසක් ඔයා දකින්න පටන් ගනිවී....

ඒ වගේම මතක් කරගන්න ඉහලටම යන්න ඕන නම් ඔයාව පහලට අදින සියල්ල අතාරින්න වෙනවා....

අද දවස ගොඩක් ලස්සන සුභ දවසක් !

ඔව්,"අද තමයි හොදම දවස"...🫶🏻✨🧠

Copied....

Want your business to be the top-listed Home Improvement Business in Padukka?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Padukka
Padukka