Supun Ranasinghe

Supun Ranasinghe

Share

18/12/2025

මනුස්සකම දන්න මනුස්සයෙක් වෙන්න🙏❤️‍🩹

22/05/2025

කවුරු ඔයා ගැන කොහොම හිතුවත්, ඔයාගෙ අරමුණ දන්නෙ ඔයා විතරයි ❤

ඔයාගෙ කර්මය සකස් වෙන්නෙ
අනික් අය දෙන අර්ථකථන අනුව නෙවෙයි, ඔයාගෙ චේතනාව එක්ක

ඒ නිසා, අනවශ්‍ය විදියට මහන්සි වෙලා අනික් අයගෙ හිතේ ඔයා ගැන තියන ප්‍රතිරූපය වෙනස් කරන්න දගලන්න එපා 🙏

ඔයා කොච්චර හොද කලත් මිනිස්සු ඒ දේවල් දකින්නෙ එයාලගෙ මානසික මට්ටම අනුව

යහපත් චේතනාවෙන් යහපත් දේවල් ඔයාට හැකි උපරිමයෙන් ඉෂ්ඨ කරන්න ❤

සොබාදහම ඔයා ගැන බලා ගනීවි ❤

09/04/2025

චේතනාවකින් පවා අකුසල් සිත් ඇති මිනිසුන් මේ සසර කොතනකවත් මා හට මුණ නොගැසේවා ! 🖤🌸

Want your public figure to be the top-listed Public Figure in Nuwara Eliya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Nuwara Eliya