DT Ceylon Cake
Best quality cake
Delivery available
Cakes
Cupcakes
Mutti Cake
Lava Cake
Mutti Lava Cake
Bronies
Birthday Cake / Anniversary Cake ඔබට අවශ්‍ය පරිදි පැයක් ඇතුළත.
20/11/2025
එකම දවසෙ හදපු පොඩි පොඩි Oders ගොඩක්....🥰🎂🍰🥧
15/11/2025
2025/11/15 අද, එයාගෙ Girlfriend ට ගෙදරට හොරෙන් ගිය කේක් එක.....❤️❤️ තව ඩින්ගෙන් ගුටි ගොඩයි..😅😅
14/11/2025
කටුවපිටිය ට අපෙන් ගිය තවත් ඇනවුමක්. ආදරනීය අම්ම කෙනෙක් එයාගෙ ලොකු පුතාට දුන්නු උපන්දින කේක් එක.❤️❤️🍰🫶
07/11/2025
🍰🧁 අපේ අලුත් Item එක..
05/11/2025
Sri Lanka National Junior Volleyball Trainer ට අපෙන් ගිය කේක් එක....
22/10/2025
පෙනුම වගේම රසත් එහෙමයි. පොඩිම පොඩි රු.100/= කට ඔබේ අතට.උපන්දින සාද සදහා ඇනවුම් භාරගනු ලැබේ ...,School orders සදහා විශේෂ වට්ටම්....0712772736 / 0788874700
20/10/2025
කේක්🍰 පෙරේතයන්ට...😋පොඩිම පොඩි ගානකට පොඩි කේක් එකක් දැන් DT Ceylon Cake අපෙන් . දැන්ම ඇනවුමක් ලබාදී රස විදින්න ...0712772736 ( Whatsapp )
19/10/2025
එකම ගෙදර එකම බබාට අපෙන් කාලෙකට කලින් ගිය තවත් ලස්සන කේක් එකක්....
19/10/2025
DT Ceylon Cake සමග එක් වූ අලුත් යාලුවා...
Bubble Tea (Coffee / Milo)
මීගමුව අවට ඩිලිවරි පහසුකම්....
22/09/2025
අපෙන් ලාව කේක් ගන්න Uber Customers ලා.
ඔයාලත් මීගමුව අවට නම්, අපෙන් කේක් කාල බලන්න.(ආස හිතෙයි... 😂😅😋😜) Uber Eats or pick me order එකක් අදම දෙන්න.
14/09/2025
අපේ අතින් හැදෙන රසම රස චොකලට් බේරෙන ලාව කන්න ආස අයට...oders for whatsapp 0712772736 or normal cl 0788874700
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo
11500