Rush Collection
ඉතින් මලවලට ආස අය විතරක් නෙවෙයි fancy items ගන්න එන්න ලස්සන ළමයෝ 🦋
0753189925 🦋📞
අපේ whatsapp channel එක
https://whatsapp.com/channel/0029Vb2mLndATRSsXT797u0s
tiktok page එක
https://www.tiktok.com/@rush_collection11?_t=ZS-8urIlDUx6iV&_r=1
Giveaway එකක් දෙන්න මොකෝ කියන්නෙ. කැමතිද ඔයාලා 🥹
21/04/2026
Dispatched to Kelaniya 🩷
29/03/2026
ලස්සනයි නම් comment එකක් දාගෙන් යන්න ළමයි. 🙉🫀
29/03/2026
ඔයාගේ ආදාරණීයන්ටත් මල් පොකුරක් දෙන්න. අදම අපිට් කතා කරන්න.
මේ විශේෂ අවස්ථාව මග ඇරගන්න නම් එපා.
මේ සතිය අපිට දෙන හැම oder එකකටම 10% ක Discount එකක්. 🙉
ඒනම් 0753189925 අපේ whatsapp number එකට msg එකක් දාන්න.
Add a touch of elegance to your special day with Rush Collection! 🎀🌸
From stunning bouquets to a luxury surprise experience on wheels, we’ve got it all ready for you.
Partners:
🎂 Treat by Daisy | 🚘 UG Tour & Traveling
DM us to book your surprise!
Lanka
20/03/2026
ඔයාගෙ නිර්මාණවලට අවශ්‍ය මල් රේණු දැන් අපෙන් ගන්න පුළුවන් .
50pcs 65/=
ඔයත් කැමතිද මේ වගේ surprise එකක් එයාටත් දෙන්න.
• මේ වගේ vehicle surprise එකක් එයා ආස කරන විදියට customized කරලා එයාගෙ ගෙදරටම යවන්න.
• දැන්ම අපිට whatsapp msg එකක් දාන්න.
0️⃣7️⃣5️⃣3️⃣1️⃣8️⃣9️⃣9️⃣2️⃣
• Packages ගැන විස්තර දැනගන්න අපිට whatsapp msg එකක් දාන්න.
Rashini Dilupa
21/02/2026
Make Memories Unforgettable!" ❤️✨
ඔයාගේ ආදර කතාවේ ඒ සුවිශේෂී මොහොත තවත් ලස්සන කරන්න අපි සූදානම්! 💍🌹
වාහනයක් ඇතුළත ඉතාමත් ආකර්ෂණීය ලෙස කෙරෙන මේ වගේ සැරසිලි (Surprise Decors) සඳහා දැන්ම අපේ සේවාව ලබාගන්න.
ඔයාගේ අයවැයට (Budget) ගැලපෙන විදිහට හොඳම දේ කරගන්න අදම අපිට මැසේජ් එකක් දාන්න. 📩
19/02/2026
🎓 අද දවස පුරාම අපි BMICH අසල! 🎓
ඔබේ ආදරණීයයන්ගේ විශේෂ මොහොත සැමරීමට කවදාවත් පරනොවන, ලස්සනම ලස්සන Artificial Flower Bouquets දැන් අපෙන් ලබාගන්න පුළුවන්. 💐✨
📍 ස්ථානය: BMICH පරිශ්‍රය අසල
⏳ වේලාව: අද දවස පුරාම අපි මෙතැන ඉන්නවා!
ඉක්මනින් එන්න, ඔබේ ප්‍රියතම වර්ණයෙන් බොකේ එකක් තෝරාගන්න. 😍
📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp:
075 318 9925
16/02/2026
🎓 ICBT Graduation එකට යන හැමෝටම විශේෂ ආරංචියක්! 🎓
පෙබරවාරි 19 වනදා BMICH හි පැවැත්වෙන ICBT Campus Graduation උළෙල වෙනුවෙන්, ඔබේ සදාකාලික මතකය තවත් අලංකාර කරන්න Rush Collection අපි එනවා! 🌹✨
ඔබේ ආදරණීයයන්ගේ ජයග්‍රහණය සමරන්න අපෙන් ලබාගත හැකි විශේෂාංග:
Artificial Flower Bouquets (කෘතිම මල් කළඹවල්) 💐
Graduation Teddy Bears (ග්‍රැඩියුලේෂන් ටෙඩියෝ) 🧸
ඔබට කැමති පාටකින් සහ කැමති විදියට සකස් කරවා ගැනීමේ හැකියාව.
💰 සුවිශේෂී මිල ගණන්:
රු. 1500 සිට ඉහළට ඔබේ අයවැයට ගැලපෙන පරිදි පැකේජ් අප සතුව ඇත.
🚚 විශේෂ වරප්‍රසාද:
පෙබරවාරි 19 වනදා BMICH පරිශ්‍රයටම පැමිණෙන අපෙන්, කලින් ඇණවුම් කරන (Pre-order) කරන සැමට එදිනට නොමිලේ ප්‍රවාහනය (Free Delivery) ලබා දෙනු ලැබේ!
📍 ස්ථානය: BMICH (පෙබරවාරි 19)
📞 දැන්ම ඇණවුම් කරන්න: 075 318 9925
Rush Collection - Grab Your Own Style 🦋
🌹 ඔබගේ ආදරේ ලස්සනට ප්‍රකාශ කරන්න 🌹
Express Your Love Beautifully ❤️
මේ ලස්සන Red Rose Bouquet එක
ඔයා ආදරේ කරන කෙනාට ඔබගේ ආදරේ කියන්න perfect gift එකක් 💐
Valentine’s Day / Anniversary / Birthday / Surprise එකකට සුපිරිම choice එක 💝
✨ Premium quality roses
🎀 Elegant & classy wrapping
💰 මිල 1500/= සිට
📍 ස්ථානය – Kimbulapitiya
🚚 Islandwide delivery available
ඔබගේ ආදරේ unforgettable moment එකක් කරමු 🌹
📩 Orders & details සඳහා Inbox msg එකක් දාන්න.
0753189925 (whatsapp)
— Rush Collection-
#රෝස්බුකේ #ආදරය 🌹
Click here to claim your Sponsored Listing.
Website
Address
Negombo
11500