The Event Cover
What’s your favorite venue for a Wedding event??
Something to Concern 🤗
Event
Theme
Budget
Date
Time
Venue
Crowd
Dress Code
Arrangements
Time schedule
Photography and Cinematography
Transport / Car park / Security
Floor Plan
Un-Interrupted power and A/C supply *****
Decorations and lighting
Food and beverages
Moments to feel which make unforgettable memories
Entertainment
Clearance and settlements
👉 උත්සවය සැමරීම සදහා සතියේ දිනයන් කෙරෙහිද නැඹුරුවෙමු..
අප රටේ වැඩි දෙනෙකු උත්සව සැමරීම සදහා සති අන්තයේ දිනම යොදාගැනීම නොරහසකි. එයට හේතුව වන්නේ රාජකාරි සේවාවන්හි නිරිතවන අපගේ නෑදෑ සහ හිතමිතුරු පාර්ශවයන්ය. නමුත් වර්ථමානයේ සතියේ දිනවලද සාද පවත්වා, විනෝද වී පසුදින රාජකාරි, සේවාවල නිරිතවන්නන්ද නැතුවාම නොවේ. සැවොම කාලය කළමනාකරණය කරගනිමින් ජීවිත ඉදිරියට ගෙනයයි.
පවතින වත්මන් තත්ත්වය මත,
මෙම ක්ෂේත්‍රය.. පාස්කු ප්‍රහාරයේ සිටම Covid වසංගතය හමුවේ දරුණු ලෙසම, ඉතාමත් සීඝ්‍රයෙන් කඩාවැටෙමින් පවතී. එයට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙම ව්‍යාපාර බහුතරයක්, එම ක්ෂෙත්‍රයේම ආදායමට පමණක් නතුවීම සහ බැංකු, මූල්‍යසේවා ණය ප්‍රාග්ධනයන් යොදවා පවත්වාගෙන යාමයි. එමෙන්ම ඔවුන්ගේ රැකියා බොහෝවිට කාර්‍යබහුලවන්නේ සති අන්තයේම පමණි. සැගවීමට කිසිවක් නැත. ඇතැම් වෘත්තීය වේදීන් දැනටමත්, මෙම ක්ෂේත්‍රයන්ට සමුදී විදේශගත වීමට හෝ වෙනත් ව්‍යාපාරයන්ට යොමුවීමටද පෙළඹී ඇති බැවින්, එය සෘජුව හෝ වක්‍රව ඔබ, අප සියළු දෙනා ලබාගන්නා වෘත්තීයමය සේවාවන්ට මෙන්ම මෙරට ආර්ථිකයටද බලපානු ඇත. වෘත්තීයමය නිපුණයින් බහුතරයක් එම ක්ෂෙත්‍රය හැරගිය පසු ඉතිරිවන්නේ ඉතා සුළුතරයකි.
මෙයට ගත හැකි ඉතාමත් නොදුරුතම, සාර්ථක සහ සුදුසුම තීරණයක් වන්නේ.. නැවත ආරම්භ කරන්න නියමිත Covid නියාවෙන් කල්දැමූ උත්සව සතිය පුරාවටම යොදා ගැනීමයි. එවිට ඔබට සේවා ලබාදෙන ආයතන මෙන්ම ඔබට අවශ්‍ය සේවාවන්ද රිසි අයුරින් කළමනාකරණය කරගත හැකිය. එවිට සති අන්තයේ අනවශ්‍ය කාර්‍යබහුලත්වය මගහැරී.. සෑම සම්පතක්ම නිසිසේ ඵලදායී අයුරින් භාවිතාවනු ඇත.
මදක් සිතා බලන්න..
ඔබට ස්තුතියි..
The Event Cover.
(වෘත්තීමය විවාහ සහ උත්සව සේවා සපයන්නන්ගේ එකමුතුවකි)
Click here to claim your Sponsored Listing.