Vira Films

Vira Films

Share

දැනෙන්නම මට ලංවෙලා I Danennama Mata Lan Wela I Shane Bandaranayake Official Music Video 2025 19/10/2025

https://youtu.be/Fpf0MqucngA
අපේ අලුත්ම මියුසික් වීඩියෝ එක #දැනෙන්නම මට ලංවෙලා දැන් බලන්න අහන්න පුළුවන් හැමෝටම 🥰
#දැනෙන්නමමටලංවෙලා

දැනෙන්නම මට ලංවෙලා I Danennama Mata Lan Wela I Shane Bandaranayake Official Music Video 2025 Vocals : Dr. Shane BandaranayakeLyrics : Jagath Samantha Fernando Music : Deepathy Jayasuriya දැනෙන්නම මට ළං වෙලා හිට...

16/10/2025

ඔන්න ඉතින් Vira Films අපේ අලුත්ම මියුසික් වීඩියෝ අහන්න බලන්න තව ටික දවසයි තියෙන්නේ Coming Soon

ප්‍රවීණ ගීත රචක ජගත් සමන්ත ප්‍රනාන්දුගේ ආදරණිය පද වැලට, ප්‍රවීණ සංගීතවේදී දීපති ජයසුරියගේ මනහර සංගීතයත්, Dr. ෂේන් බණ්ඩාරනායකගේ ලයාන්විත ගායනයත් මුසුවූ 'දැනෙන්නම මට ලංවෙලා' නිෂ්පාදනය Dr. ෂේන් බණ්ඩාරනායක,
මියුසික් වීඩියෝ කලාවට අලුතෙන්ම හඳුන්වාදෙන ගිම්හාන් මදුශංක සහ මෙතුලි රදිංසාගේ රංගනයත්
හැඩකිරීම් අවින්දී ප්‍රනාන්දුගේ අතින් සිදුවූ 'දැනෙන්නම මට ලංවෙලා'
VIRA FILMS වෙනුවෙන් විරාජ් ඇහැළඹගේ අධ්‍යක්ෂණයක්

#දැනෙන්නමමටලංවෙලා

Photos from Vira Films's post 09/10/2025

ලස්සන ආදර කතාවක් ගැන කියවෙන අපේ අලුත්ම මියුසික් වීඩියෝ එක ' දැනෙන්නම මට ලංවෙලා' ෂූටින් කරලා ඉවර උනා පසුගිය 6 වෙනිදා. ඉතින් මේ මාසේ දවසක සිංදුව අහන්න බලන්න පුළුවන් හැමෝටම

ප්‍රවීණ ගීත රචක ජගත් සමන්ත ප්‍රනාන්දුගේ ආදරණිය පද වැලට, ප්‍රවීණ සංගීතවේදී දීපති ජයසුරියගේ මනහර සංගීතයත්, Dr. ෂේන් බණ්ඩාරනායකගේ ලයාන්විත ගායනයත් මුසුවූ 'දැනෙන්නම මට ලංවෙලා' නිෂ්පාදනය Dr. ෂේන් බණ්ඩාරනායක,

මියුසික් වීඩියෝ කලාවට අලුතෙන්ම හඳුන්වාදෙන ගිම්හාන් මදුශංක සහ මෙතුලි රදිංසාගේ රංගනයත්
හැඩකිරීම් අවින්දී ප්‍රනාන්දුගේ අතින් සිදුවූ 'දැනෙන්නම මට ලංවෙලා'
VIRA FILMS වෙනුවෙන් විරාජ් ඇහැළඹගේ අධ්‍යක්ෂණයක්
#දැනෙන්නමමටලංවෙලා

16/09/2025

අලුතෙන් ක්ෂේත්‍රයට එන්න බලන් ඉන්න ඔබටයි මේ අවස්ථාව
077 647 1247 Call or whatsapp

03/09/2025

අම්මගේ නිමක් නැති ආදරය ගැන ලියවුනු 'මගේ ආදර අම්මේ' අපේ අලුත්ම මියුසික් වීඩියෝ ව, අද හවස 5.00 අහන්න බලන්න පුළුවන් 🥰

ආදරණිය ගීතයේ රචනය ප්‍රවීණ ගීත රචක ජගත් සමන්ත ප්‍රනාන්දු, මිහිරි තනුව සහ සංගීතය ප්‍රවීණ සංගීතවේදී ලසන්ත ප්‍රනාන්දු, හදවතට දැනෙන ගායනය නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙකු වන චාමර අමරසිංහ

ප්‍රවීණ රංගන ශිල්පිනී නිලංගනී පෙරේරා සහ නවක දක්ෂ නළුවෙකු වන මනුෂ විජේනායක ප්‍රධාන චරිත තුලින්ද, ක්ෂේත්‍රයට හඳුන්වාදෙන නවක රංගන ශිල්පී රශ්මික සඳරුවන් ද රංගනයෙන් දායකත්වය ලබා දේ.

හැඩගැන්වීම් ටෙලිනාට්‍ය හා සිනමාවේ අත්දැකීම් ඇති තරංග උඩුමුල්ල විසින් සිදුකල අතර, මියුසික් වීඩියෝව නිෂ්පාදනය ගීතයේ සංගීත නිර්මාණ ශිල්පී ලසන්ත ප්‍රනාන්දු මහතා විසිනි.

සහය කැමරාකරණය සහ අධ්‍යක්ෂණය තරිඳු රංජක සහ තරිඳු නිර්මාල්

තිර පිටපත ලංකා රාජපක්ෂ විසින් සිදුකල අතර, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය විරාජ් ඇහැළඹගේ

චැනල් එකේ ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ 👇 අම්මට ආදරේ හැමෝම හවස 5ට අමතක නොකර බලන්න

30/08/2025

අපේ අලුත්ම මියුසික් වීඩියෝ එක 🥰 'මගේ ආදර අම්මේ' ❤
සැප්තැම්බර් 03 සවස 5ට 👍
අහන්න බලන්න සුදානම් වෙන්න 🫶

ගායනය : චාමර අමරසිංහ
පද රචනය : ජගත් සමන්ත ප්‍රනාන්දු
සංගීතය : ලසන්ත ප්‍රනාන්දු

විරා ෆිල්ම්ස් වෙනුවෙන් විරාජ් ඇහැළඹගේ අධ්‍යක්ෂණයක්

30/07/2025

ඉතා ඉක්මනින් රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිත, ගීත රචක ජගත් සමන්ත ප්‍රනාන්දු ගේ අලුත්ම නිර්මාණ කීපයක් සඳහා අවස්ථාව ඇත. Jagath Samantha Fernando

Photos from Vira Films's post 17/07/2025

අපේ අලුත්ම music video එක 'මගේ ආදර අම්මේ' ළඟදීම අහන්න බලන්න දෙන්නම්
ප්‍රවීණ ගීත රචක ජගත් සමන්ත ප්‍රනාන්දුගේ ආදරණිය පද වැලට, ප්‍රවීණ සංගීතවේදී ලසන්ත ප්‍රනාන්දුගේ මනහර සංගීතයත්, චාමර අමරසිංහගේ ලයාන්විත ගායනයත් මුසුවූ 'මගේ ආදර අම්මේ' නිෂ්පාදනය ලසන්ත ප්‍රනාන්දු, VIRA FILMS වෙනුවෙන් විරාජ් ඇහැළඹගේ අධ්‍යක්ෂණයක්

#මගේආදරඅම්මේ

Eya Mihirima Geethayak (එයා මිහිරිම ගීතයක් ) 22/04/2025

Our 1st Music Video
එයා මිහිරිම ගීතයක්
ගායනය : දයන්ත පෙරේරා
පද රචනය : ජගත් සමන්ත ප්‍රනාන්දු
සංගීතය : තිලංක ගමගේ

තිර පිටපත / කැමරාකරණය / සංස්කරණය / අධ්‍යක්ෂණය
විරාජ් ඇහැළඹගේ
(VIRA FILMS)

Eya Mihirima Geethayak (එයා මිහිරිම ගීතයක් ) ගායනය : දයන්ත පෙරේරා පද රචනය : ජගත් සමන්ත ප්‍රනාන්දු සංගීතය : තිලංක ගමගේ Mix & Mastered : දුලිප ආර් පීරිස් (DR AUDIO LAB)රංගනය :ලහිරු රත...

Want your public figure to be the top-listed Public Figure in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

534, Asiri Place, Koralawella
Moratuwa
10400