SRI Cement Blocks

SRI Cement Blocks

Share

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබගේ සියලු සිහින හා සැලසුම් ශක්තිමත් පදනමක් මත ඉදිවී, සාර්ථකත්වය හා සෞභාග්‍ය පිරී ඉතිරේවා...

01/04/2026

ලොරි රථයක් හිමි ඔබටයි මේ අනගි අවස්ථාව
අපත් සමග එකතු වි දිනකට රු.10,000කට අධික අදායමක් උපයන්න.
විමසිම්-0706755355

01/01/2026

🏗️ ශක්තිමත් පදනමක් → ශක්තිමත් අනාගතයක්
2026 ඔබගේ ඉලක්ක සැබෑ කරන වසරක් වෙවා!
SRI Cement Blocks

28/11/2025

වැස්ස අද අපිටත් සුන්දර වුණේ නැහැ.

සුළගට ගිය වහල හදන ගමන් ඉන්නොකොට අබාධිත ධෙර්යමත් මනුස්සයකු කාටවත් අත නොපා වැස්සේ තෙමි තෙමි ලොතරැයි විකුණනවා.

එක පොඩ්ඩක් බලන් ඉන්න අමාරු වුණා.කවදවත් ලොතරැයි ගන්න ප්‍රියතාවයක් නැතිබවුණත් තව දුර එ මනුස්සයා වැස්සේ තෙමි තෙමි යනවා බලන්න බැරි වුණා.

එන්න කිවිවා ගත්තා ලෙතරැයි ඔක්කොම.සල්ලි දුන්නා.ගෙදර යන්න කිව්වා.

අපි හැමෝම පුළුවන් විදිහට තවත් අමාරු කෙනෙක්ට මේ මහ වැස්ස පහු කරන්න උදව් කරමු.

එක හරිම සුන්වරයි.උත්සහ කරන්න.පොඩියට හරි

මගේ සහය සේවකයන්ටත් එ මිලදි ගත්ත ලොතරැයි ටිකක් බේදා දුන්නා.

ඉතිරිය ලොතරැයි අද රැට බලලා ජයග්‍රණය කලොත් මොකද කරන්නේ කියලා අපි ඔයාලට කියන්නම්.

Sri Cement Blocks

Want your business to be the top-listed Hardware Service in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Moratuwa