VINU

VINU

Share

08/09/2024

එයත් එක්ක දවසක ඔයත් අනිවාර්යයෙන්
මෙහෙම යයන්න.."🥺❤️‍🩹👀

05/08/2024

මේ ලෝකෙ තියෙන ලස්සනම හැගීම් වලින්
එකක් තමා..

හිත් දෙකේම ආදරේ තියන් හංගන් ඉන්න එක..

නෑ ඒක ඒක පාර්ශවික නෑ..

මේක හරි වෙනස්ම වෙනස් හැගීමක්..

හැම තිස්සෙම මතක් වෙන , කොයි වෙලෙත්
කතා කරන්න හිතෙන..

මගේ නොවුනත් කමක් නෑ..

දුරින් ඉදන් හරි බලන්න තිබුනනම් කියලා හිතෙන ඒ හැගීම..

ඒක්ට තමයි ආදරේ කියන්නෙ..

එහෙම මිනිස්සු හමු උනාට ගොඩක් වෙලාවට
හිමි වෙන්නෙ නෑ..

මොකද කිව්වොත්..

ඒ වගේ කතා මැදින් හරස් උනේ යාලුකම
කියන බැම්ම..

පිලි ගත්තා හෝ නොගත්තා..

ඔයත් දන්න මාත් දන්න ඒ වචන ටික අපි තාම
හිත් අස්සෙ හංගගෙන..

කමක් නෑ අපි මෙහෙම ඉමු…”

🥺💗🥀

05/02/2024

බයික් වලට ආදරේ කරන කෙල්ලෝ කෝ..!"🥺🫀💗

05/12/2023

මම මිනිස්සු විශ්වාස කරන්න ගොඩාක්
බයයි...!!!"🥺🤍🥀

03/12/2023

එක පාරක් ඇවිත් මාව බලලා යන්න
අවසාන වතාවට රත්තරං...!"🥺💔🥀

Want your business to be the top-listed Photography Service in Monaragala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Monaragala
Monaragala