AI Computers
Contac Your Repairs 📲💻🖥️🖱️📹
A Computer Technician is a professional who is tasked with maintaining computer systems, troubleshooting errors, and repairing the organization's hardware Computers Repair
Laptop Repair
All Mobile Phone Lock Remove
Iphone Iculd Unlock Lock Remove
All Mobile ,Tab Software Update
All App ,Software Error Repair
Games Filme Cratoon CD
01/03/2026
😁🛠️✅
09/02/2026
චැටා ට මාව පෙනුන හැටි 👀
Laptop Chip Level Repairing
ඔයාලත් try කරලා බලන්න මේ prompt එකෙන් 👇
"Create a caricature of me and my job based on everything you know about me."
26/01/2026
ඉස්කෝලේ ඇරිලා ගෙදර දුවගෙන එන්නේ බඩගින්නට නෙවෙයි, Mission එක කම්ප්ලීට් කරන්න තිබ්බ පිස්සුවට. 🥺 කන්නවත් සිහියක් නෑ, යුනිෆෝම් එක පිටින්ම PC එක ඉස්සරහා....
සපත්තු ගලව ගලව ඔන් කරන්නේ... අම්මලා එන්න කලින් පොඩි රවුන්ඩ් එකක් දාගන්න තිබ්බ හදිස්සිය! ගේම් ගහපු උන් විතරයි මේ ෆීලින් එක දන්නේ. 🔥🚗
දැන් RTX කාඩ් දාගෙන ගැහුවත්, එදා 256MB RAM එකෙන් හිර වෙවී GTA ගහද්දි දැනිච්ච ඒ ගැම්ම අද නෑ මචං... 😢💔 ඒක වෙනම ආතල් ලෝකයක්!
ඒ කාලේ ආයේ එන්නේ නෑ... ❤️🎮
මේක අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ සුන්දරම මතකයක් වෙන්න ඇති. ❤️ තාමත් මේ වගේ පිස්සුවෙන් ගේම් ගහන යාලුවෝ ඉන්නවද? මෙන්ශන් කරන් යමු බලන්න. 👇🕹️
ඒ කාලේ ආයේ එන්නේ නෑ... ❤️🎮"
01/01/2026
Happy new year 2026 🤍🌸🚶♂️
පාරිභෝගික ඔබේ විස්වාසයට ස්තූති.. 🌸♥️😍
Thanks for trusting us ! 💙
Kindly Message Us📩
https://wa.me/+94766012692
Choose your Item
Contact 0766012692 📲
Delivery Available 🚛
Click here to claim your Sponsored Listing.