Quick Cart

Quick Cart

Share

01/08/2024

🎉

22/07/2024

Today' orders
Thank you for ordering ❤️

17/07/2024

යන ඕනෑම තැනක අරගෙන යන්න පුළුවන්
අතේ ඇති ගානට සෙට් වෙන හුරුබුහුටි portable Juice Blender එක..🙃

වයර් කෝඩ් පටලන් දගලන්න ඕන් නෑ...
USB මගින් චාජ් කරන්න පුළුවන්…

Trip එකක් යද්දී, කෑම්පින් යද්දී, වගේම වෙනත් ගමන් බිමන් වලදී, ස්පෝර්ට්ස් කරනකොට, gym එකට යනකොට... උනත් අරන් යන්න පුළුවන්...

කොහොමත් මේ රස්නේ කාලෙට මේක ප්‍රයෝජනවත් වෙනවා....

*මාස හයක වගකීම

*තහවුරු කළ උසස් තත්වයේ නිමාව

*වෙළදපොල මිලට වඩා අඩු වීම

වෙළදපොල බාල අනුකරණ වලට නොරැවටී quick Cart අපෙන්ම order කරන්න

මිල රැ: 1999.00

Delivery charges රැ: 350.00

සැමවිටම පාරිභෝගික තෘප්තිය අප අගය කරන්නෙමු.

මිලදී ගැනීමට get offer බටන් එක ක්ලික් කරන්න. නැත්නම් අපිට කතා කරන්න.

0742127795 call 📞
0741114957 Whatsapp📱

17/07/2024

ලස්සනට, පිළිවෙලට ඉන්න කැමති මල් වගේ ගෑනු ළමයින්ට... ඔන්න අපි අරන් ආවා සුපිරිම සුපිරි hair dryer එකක්..😍

තෙත කොණ්ඩය වෙලාගන්න, කොණ්ඩය ලස්සනට පිළිවෙලට සකස් කරගන්න මේක මරු🤗

හුරබුහුටි නිමාවකින් යුතු නිසා ඕනි තැනක අරන් යන්නත් පුළුවන්, භාවිතයත් හරිම පහසුයි🥰

*Quality Product එකක් නිසා දිගු කල් පැවැත්ම

*භාවිතය ඉතා පහසු වීම

*මාස හයක පූර්ණ වගකීම

*කොණ්ඩයට හෝ සමට හානියක් නොවිමේ ආරක්ෂාකාරී බව

පාරිභෝගික තෘප්තිය සැමවිටම අපගේ වත්කමයි🫶

(වෙළදපොල ව්‍යාජ බාල අනුකරණවලට හසු නොවී quick Cart ආපෙන්ම මිලදී ගන්න)

මිල රැ: 1599 පමණයි.
බෙදා හැරිමේ ගාස්තු රු 300/=

භාණ්ඩය ලැබුණ පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. මිලදී ගැනීමට get offer ක්ලික් කරන්න. නැත්නම් දැන්ම කෝල් කරන්න

0742127795 call 📞
0741114957 Whatsapp📱

29/06/2024

නිවසේ එකම සතුට අපට ඉන්න පුංචි පැටවුන් ගේ සිනහව නේද..🥰 දරුවන්ගේ පුංචි කාලේ ලස්සනට තියන්න.. සතුටින් හිනාවෙලා ඉන්න ආස හිතෙන සෙල්ලම් බඩුවක් තෑගි කරමු☺️

මේ Kids Projector Flashlight Torch 🔦 එකට එක එක රූප 8 බැඟින් අඩංගු Slide 03ක් එනවා, ඔක්කොම රූප 24ක් Project කරන්න පුලුවන්..

පොඩිත්තන්ට සතුට විනෝදය සමගින් දැනුම වර්ධනය කිරීමට, රාත්‍රී අදුරට හුරු වීමට මේක වැදගත්... 💯

සෙල්ලම් බඩුවක් උනත් creative විදියට Quality Product එකක් නම් අනිවාර්යෙන්ම අරන් දෙනවානේ දරුවන්ට🤗

(වෙළදපොල බාල අනුකරණ වලට නොරැවටී Quick Cart අපෙන්ම order කරන්න)

රුපියල් 650 ක් පමණයි.
Delivery 🚚 - Rs.300
ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම පහළ get offer බොත්තම ඔබන්න. නැත්නම් අපිට කතා කරන්න.

0742127795 call 📞
0741114957 Whatsapp📱

27/06/2024

ඔයාගේ පුංචි පොඩිත්තව සතුටින් තියමු...🥰
ෆෝන් එකට හුරු වෙලා ඉන්න පොඩි දරුවන්ට, විනෝදය සතුට සමග ඉගෙන ගැනීමට හුරු කරන්න හොදම ක්‍රමය..🫣

ලස්සනම ලස්සන ස්ටිකර්ස් කාඩ් එකක් නොමිලේ..🤭

පුංචි දරුවෝ ගැන හිතන දෙමාපියෝ විදියට.. ඔයා මේක පොඩිත්තට අරන් දෙන්නම ඕනිම එකක්..🫶

මාස 06ක වගකීමක් සහිතයි*
(වෙළදපොල බාල අනුකරණ වලට නොරැවටී Quick Cart අපෙන්ම ඕඩර් කරන්න💯)

මිල රුපියල් 1100ක් පමණයි🤙

ඇණවුම් කිරීමට පහත get offer බොත්තම ඔබන්න.
නැත්නම් දැන්ම කෝල් කරන්න. 📞
0742127795 call 📞
0741114957 Whatsapp📱

Want your business to be the top-listed Shop in Medagama?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Website

Address

Medagama
91550