SBC

SBC

Share

20/01/2026

💜️HELLO EVERYONE 💜️

🌻Pipe cleaner flower bouquet , wall hanging , flower frame,flower vas & Christmas trees

🌻 Crochet Flower bouquet

🌻 Hand painted Tote Bag

🌻 Punch Needle Mug Rug

🌻Punch Needle Tote Bag

🌻Punch Needle key Tags

🌻Hand Painted Baby Clothes

ගන්න ආසාවෙන් ඉන්න ඔයාලටත් ආදරෙන් ආරාධනා කරනවා SBC පවුලට එකතු වෙන්න කියලා . ඒ විතරක් නෙවෙය් ඔයා ආස විදියට ඔයාගෙ ඕඩර් එක Customize කරගන්නත් පුලුවන් 😘💜️

072-1813345
(Whatsapp )

02/12/2025

මොන විපතේදිත් අපේ පිහිටට හිටියේ අපේ ආදරණීය රණවිරුවෝ. තමන්ගේ ජීවිතය මේවගේ ආපදා වලදි රට වෙනුවෙන් පූජා කරපු පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. නියෝග, වෘත්තීය සීමාවන් ඉක්මවා මනුෂ්‍යත්වය මුල්කරගෙන ඔවුන් දිවි පරදුවට තබමින් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් වටින සේවයක් රට වෙනුවෙන් කරනවා. ඔවුන්ගේ ජීවිත පූජාකරේ තව සිය ගණනක් ජීවිත බේරාගන්න❤️🙏

වීරයෝ කවදාවත් මියයන්නේ නෑ. සුබ ගමන් විරුවනි❤️🙏
නිවන් සුව ලැබේවා!
TrueCeylon

Want your business to be the top-listed Clothing Store in Mawanella?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Pujamulle Gedara, Pattagama, Galathara
Mawanella
71500