Hashini Edirisinghe
16/02/2026
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
හෙට දින සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවො හැමෝටම...
ඔයා තමයි ඔයාගෙ ලෝකෙ වීරයා..
ඔයා උනන්දු වෙන තරමට..ඔයාවම බැබළෙනවා..
ඔයා මෙතෙක් කල් ඉගෙනගත්ත හැම දේම, හරිම විදිහට වැඩ කරන වෙලාවක් වෙනවා..ඒ මොහොත උදා වෙන්නෙ හෙට වෙන්න පුලුවන්..
ඔව්...ඔයාට පුලුවන්..❤️
හෙටින් ඇරඹෙන විභාගයට ජයග්‍රාහීව මුහුණ දෙන්න සියලු ශක්තිය, දැනුම, වාසනාව නොඅඩුව ඔයාට ලැබෙන්න ඕන..
හැමදාම ඔයා වෙනුවෙන් බලන් ඉන්න අම්මා තාත්තා වෙනුවෙන්, ඔයා මේක දිනන්නම ඕන..💪
සුභ පැතුම් පුතේ...
. හෂිනි ටීචර්...
03/10/2025
27/08/2025
📝 Activity Sheet for Grade 06 👦👧
🔴 Start your learning evaluation with us.
✅ Submit your answers sheets through a message to our page or Whats App with;
🥇Child Name :-
🥈City :-
🥉School :-
23/08/2025
🧑🎓 දැනුමින් සපිරි පරපුරක් උදෙසා උගත් ගුරු ඇසුර..
🧑⚕️විද්‍යාව Hashini Edirisinghe
🧑🏫 Experienced Science Teacher in an International School
🥇BSC in Biological Science |🥈MSc in Chemistry (Reading)
University of Kelaniya
🔴 මුළු දිවයිනටම Online Class..
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම දේශන සිදු කරනු ලැබේ.. වේලාවන් හා වැඩිදුර විස්තර සඳහා දුරකතන අංක ඔස්සේ විමසීම් කරන්න..
🔴 තනි හා කණ්ඩායම් පන්ති බදුරලිය අවට..
ඉතා සීමිත වෙලාවන් කිහිපයක් පමණක් ඇති බැවින් වේලාවන් කිහිපයක් අතැතිව විමසීම් කරන්න..
🔴 යුනික් - බදුරලිය පන්ති පැවැත්වේ..
✅ 6 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 8.30 - 10.30
✅ 7 ශ්‍රේණිය - ඉරිදා ප.ව. 1.00 - 3.00
✅ 8 ශ්‍රේණිය - ඉරිදා ප.ව. 3.00 - 5.00
✅ 9 ශ්‍රේණිය - සඳුදා ප.ව. 3.00 - 5.00
✅ 10 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 1.00 - 3.00
✅ 11 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 10.30 - 1.00
සියළුම පන්ති සඳහා විමසීම්
📞 0778116496 | WhatsApp - 0778116496
Click here to claim your Sponsored Listing.