OOZY

OOZY

Share

Photos from OOZY 's post 31/05/2026

ඔයාගෙ ආදණීයන් සතුටු කරන්න මෙන්න මේ වගේ ලස්සනම ලස්සන wall hanging එකක් තෑගි කරන්න ඔයාටත් පුලුවන්.....🥰
ඔයා කැමති design එකක් තියෙනම් ඒක කියන්න,ඒ විදිහටම හදල දෙන්නත් පුලුවන්🫣 ඒ වගේම ඔයා කැමති පාට වලින් හදල දෙන්නත් පුලුවන්🫣
තෑගි කරන්න වගේම ඔයාගෙ කාමරය,ගෙදර ලස්සන කරගන්නත් පුලුවන්🫣 මේ වගේ wall hanging එකකට ඔයත් ආසනම් පහල ඇති whatsapp එකෙන් අපිට කියන්න ❤️💞💞
Whatsapp 0760684391

14/04/2026

ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ........🙏🌺oozy🌺මගේ ප්‍රාර්ථනය .......🙏🙏🙏❤️

Photos from OOZY 's post 13/04/2026

ඔයාගෙ අතැති මුදලට සරිලන මේ වගේ චූටි flower pot එකක් ඔයත් ගන්න......ඔයාට කැමති පාටකින් හදල දෙන්න මට පුලුවන්🥰

Whatsapp 0760684391

13/04/2026
Photos from OOZY 's post 22/03/2026

අලුත් අවුරුද්ද ලග ලගම එනව නේද....දැන් ඔයා ඔයාගෙ ගෙදර ලස්සන කරන ගමන් නේද ඉන්නේ ...🥰
ඉතින් කැමති නැද්ද මේ වගේ ලස්සන flower pot එකක් අරන් ගෙදර තව ලස්සන කර ගන්න,❤️
මේ වගේ flower pot ඔයාට කැමති පාටකින් හදල දෙන්නම්....

Whatsapp 0760684391

Photos from OOZY 's post 10/02/2026

Pillow cover painting art...💜️

08/02/2026

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

Want your business to be the top-listed Advertising & Marketing Company in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Pitabeddara
Matara
81450