SoftKnit

SoftKnit

Share

07/06/2026
07/06/2026

🖤 සුදු මුදුවක බැඳුණු කලු නූලක ආදරය 🤍
​කලුයි සුදුයි විතරක්ම වුණු ලෝකෙක,
රටා මවන්නෙ අපූරු ආදරයක්...
කලු නූලෙන් සුදු පාට හැඩකරලා,
අපි වියන්නෙ හෙට දවසේ ලස්සන සිහිනයක්... මේ🧶✨
#කලුසුදුආදරය #ගෙතුම්කලාව #අත්කම්නිර්මාණ #𝘀𝘁𝗮𝘆𝘁𝘂𝗻𝗲𝗱

Photos from SoftKnit's post 06/06/2026

🎁
​✨💍 "සැඟවුණු අන්තරායන්ගෙන් බේරී, ආදරය රැකගන්නා අපූරු සප්‍රයිස් එකක්!" 🤣👇
​ඔන්න බලාගෙන ඉන්නවා ඉතින්... ඔයාගේ ආදරණීය Wife (බිරිඳ) ගේ උපන්දිනය, නැත්නම් Wedding Anniversary එක ලඟ එනවා නේද?🤗
එහෙමත් නැත්නම් ඔයා පණ වගේ ආදරේ කරන Girlfriend (ගැහැණු ළමයා) ගේ Birthday එකද? 🧐🛍️
​සාමාන්‍යයෙන් දෙන Perfume, Chocolates වෙනුවට මේ සැරේ පවුලේ පුංචි කුමාරිකාවට දූ පැටියට නැත්නම් ඉදිරියේදී එන්න ඉන්න පැටියට අඳින්න පුළුවන්, දෑතේ සෙනෙහසින් අතින්ම වියූ (100% Handmade) මේ SoftKnit කේ‍රෂේ ඇඳුම තෑගි කරලා බලන්න. ඇගේ හිත ආදරයෙන් විතරක් නෙවෙයි සතුටින් උතුරා යාවි! ❤️👗

​🤫 ඔන්න අපි කාටවත් කියන්නේ නැහැ......
ඔයා මේක කාටද ඕඩර් කරන්නේ කියලා... 😉
​ඔයා දැනට ඉන්න
Wife ට හෝ
Girlfriend ට
ගත්තත්,
​ඔයා පණ වගේ ආදරේ කරන පුංචි (දූ) කුමාරිට ගත්තත්,

​ඇයි... හ්ම්.... 🤣🤗
ඔයාට තාමත් අමතක කරන්න බැරි, යාන්තම් හරි හිතේ ආදරයක් ඉතිරි💑 වෙලා තියෙන
Ex-Girlfriend
(පැරණි ගැහැණු ළමයා) ඒ බබාට තෑගි කරන්න ගත්තත්... SoftKnit අපෙන් කිසිම තහනමක් නැහැ! 🤣🙌

(ආදරය කාට වුණත් බෙදා දෙන්න නේද?)
​🔸 ඇයි මේ තේරීම මෙච්චරම විශේෂ?
​Heartmade with Love: මැෂින්වලින් නෙවෙයි, සියුම්ව දෑතින් නිමවූ උසස් දේශීය නිෂ්පාදනයක්. 🇱🇰✨
​Unforgettable Memory: කාලයක් යනතුරු මතකයේ රැඳෙන, බබාලාගේ ඡායාරූපවලට (Photoshoots) ඉතාමත් මනරම් ලෙස ගැලපෙන නිමාව. 📸
​🛒 වැඩිපුර හිත හිත ඉන්න එපා, අදම ඇණවුම වෙන් කරවා ගන්න:
✉️ "SoftKnit" page එකට Message එකක් එවන්න.
📲 WhatsApp: +94 76 063 1977

Photos from SoftKnit's post 06/06/2026

✨👑 ඔයාගේ පුංචි කුමාරිකාවගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න! 👑✨
​පුංචි දෝණිගේ උපන්දිනයට හරි, පවුලේ විශේෂ උත්සවයකට හරි හැමෝගෙම අවධානය දිනාගන්න පුළුවන් අපූරු Handmade Crochet Frock එකක්. 👗✨ 100%ක් ආදරයෙන් සහ කැපවීමෙන් අතින්ම වියන ලද මේ ඇඳුම, ඔයාගේ දෝණිට ගෙනත් දෙන්නේ ලස්සන පෙනුමක්!
​✅ බබාලාගේ සිනිඳු සමට කිසිම අපහසුවක් නැති, උසස්ම තත්ත්වයේ නූල්වලින් නිමවා ඇත. 🥰
✅ වෙළඳපොලේ දකින්න නැති, වෙනස්ම සහ අලුත්ම විලාසිතාවන්.
✅ උපන්දින, පාටි හෝ ඡායාරූප මනරම් ලෙස ලබා ගැනීමට කියාපු ඇඳුම. 📸
✅ ඔයා කැමතිම පාටවලින් වුණත් අපිට මහලා දෙන්න පුළුවන්! 🎨
​🎁 මේ ආදරණීය නිමාව ඔබේ දෝණිටත්, නැත්නම් හිතවතෙකුගේ බබෙකුට තෑගි දෙන්නත් කදිමයි.
​💡 දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න:
✉️ page: "Softknit" පේජ් එකට Message එකක් එවන්න හොදේ...
📲 WhatsApp: +94 76 063 1977
​🛍️ Softknit - ඔබේ දරුවාට සුවපහසුව සහ විලාසිතාව එක ලෙස ලබා දෙන ආදරණීය තේරීම! 🌸

Photos from SoftKnit's post 05/06/2026

නූල් පොටක ඇඳි දෑතේ සිතුවම... 🎨✨
​යන්ත්‍ර සූත්‍රවලට නොහැකි, ඇඟිලි තුඩුවල ආශ්චර්යයෙන්ණ උපන්,
එකිනෙකට වෙනස්, අනන්‍ය වූ Crochet විලාසිතාවන්.
​සැබෑ Handmade කලාව අගය කරන ඔබ වෙනුවෙන්මයි.
SoftKnit වෙතින් ඔබේ සිහිනයේ වර්ණ සොයා යන්න. 💛
​ඔබේ ඇණවුම සඳහා අදම විමසන්න. 📩"
+94 76 063 1977
Every stitch tells a story of love."
​"SoftKnit: Cozy threads, handmade with love."

04/06/2026

"නූල් පොටක සිතුවිල්ල"
පෑනටයි පැන්සලටයි,
ලස්සනම නිවහනක් තනන්නට...
ඇඟිලි තුඩු වෙහෙසුවා,
සෙනෙහසින් හැඩ කළා...
#ගෙතුම්නිර්මාණ

04/06/2026

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my fans while sharing unique, relatable content.

"Fan favourite badge" ! 🎉🎉
අපේ SoftKnit පවුලේ හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️✨
ඔයාලාගේ ආදරය සහ සහයෝගය නිසා අපිට මේ "Fan favourite badge" එක ලැබුණා. මේ ජයග්‍රහණය ඔයාලා හැමෝටමයි!❤️

03/06/2026

"සෙනෙහස මුසු වූ මේ මොහොතක, සොඳුරු අත්කම් ....නිර්මාණ හැඩ වෙන අයුරැ
😔

Photos from SoftKnit's post 02/06/2026

"🎉 SoftKnit 3 වෙනි ගේම් එකේ මහා ජයග්‍රාහිකාව! 🏆✨
​ඔන්න හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු ඒ විශේෂ මොහොත උදාවුණා! අද දින අපේ ලස්සන SoftKnit ඇඳුම තමන්ගේ කරගන්න වාසනාව ලැබූ වාසනාවන්තිය කවුද කියලා කියන්න අපි ගොඩක් සතුටුයි. 😍👇
​👑 Indrachapa Madhushani Bowalage 👑
​ඔබට අපගේ හදපිරි උණුසුම්ම සුභ පැතුම්! ඔබේ දක්ෂතාවය සහ සහභාගීත්වය ගැන අපට ඇත්තේ නිම්හිම් නැති සතුටක්. ❤️ මෙම වටයේ ජයග්‍රාහිකාව වීම පිළිබඳව අපි ඔබට ආදරයෙන් සුභ පතනවා! 🥳
​(ඔබේ වටිනා තෑග්ග ලබාගැනීම සඳහා ඉක්මනින්ම අපේ WhatsApp අංකයට පණිවිඩයක් එවන්න. අපි ඔබ එනතුරු බලා සිටිනවා!)"

madhushani bowalage

Photos from SoftKnit's post 02/06/2026

🎉 බලාපොරොත්තු වූ මොහොත පැමිණියා! 🎉
​ඔන්න අපේ පුංචි සුරංගනාවිගේ රහස් පෙට්ටිය (Secret Box) ඇතුළේ තිබුණු ආදරණීය තෑග්ග මොකක්ද කියලා හැමෝටම බලාගන්න පුළුවන් කාලය හරි! 💖
​ඒ තමයි අපේ SoftKnit වෙතින් ආදරයෙන්ම හදපු, ඉතාමත් සියුම් සහ ලස්සන සුදු පාට ගෙතුම් Top (Crochet Top) එක! 🤍✨ ඉතින් ඔයාලා හැමෝම හරිම අපූරු අනුමාන කිරීම් ගොඩක් කමෙන්ට් කරලා තිබුණා.
​🌟 ඔන්න එහෙනම් අපේ වාසනාවන්ත ජයග්‍රාහකයා කවුද කියලා බලමුද? 🌟
​👉 ජයග්‍රාහකයාගේ නම තව සුළු මොහොතකින් අපි පිටුවට ඇතුළත් කරනවා. හැමෝම රැඳී සිටින්න! 🤫🔔
​🥳 තරඟයට සහභාගී වූ, සුභ පැතුම් එක් කළ ඔබ සැමට මගේ හදවතින්ම ස්තූතියි! ❤️
​අපේ ආදරණීය රසිකයින්ට කියන්න දෙයක් තියෙනවා:
"මේ තරඟයෙන් ජයග්‍රහණය කරන්න බැරි වුණා කියලා පොඩ්ඩක්වත් හිත රිදවගන්න එපා...!" ❤️ ඔයාලා හැමෝගෙම සහභාගීත්වය අපිට ගොඩක් වටිනවා.
​ඉදිරියේදී මීටත් වඩා ලස්සන, තවත් ආකර්ෂණීය සහ තෑගි පිරුණු අලුත් තරඟයකින් (4 වෙනි වටයෙන්) අපි ඉක්මනින්ම නැවත හමුවෙමු! 🎁✨
​දිගටම අපේ පිටුවත් එක්ක රැඳී සිටින්න. ආදරෙයි හැමෝටම! 🤗🌸

Want your business to be the top-listed Clothing Store in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Matara