Appliedmaths.lk

Appliedmaths.lk

Share

31/05/2024

දුර ඈත තිබු දිනුම
දෝතටම ගත් පුතේ...
නුඹේ ජය නුඹට මෙන්
මට ද අගනෙයි පුතේ...

ගාල්ල දිස්ත්‍රික්කය
1st - අශාන් ඉඳුවර - ධර්මාශෝක විද්‍යාලය
2nd - දුලින නදිල්-- සිරිධම්ම විද්‍යාලය
2nd -තරින්සා තියාමණී - සංඝමිත්තා විද්‍යාලය(දෙවන ස්ථාන දෙකක් නිසා තුන්වන ස්ථානයක් නැත.)

මාතර දිස්ත්‍රික්කය
1st - නෙත්මිණි කාවින්ද්‍යා-සුජාතා විද්‍යාලය
2nd - ශවිනි කවීෂා-සුජාතා විද්‍යාලය
3rd - අමීෂ දිනිරු-රාහුල විද්‍යාලය

හම්බන්තොට දිස්ත්‍රික්කය
1st - තරුෂ රන්දුල -දෙබරවැව ජාතික පාසල
2nd - යොහාන් තේනුවර -දෙබරවැව ජාතික පාසල
3rd - රශ්මික වෙල්ලප්පිලි -රුහුණු විජයබා ජාතික පාසල

මොනරාගල දිස්ත්‍රික්කය
2nd - මලිඳු ඉමාෂ් - කතරගම ජනාධිපති විදුහල

02/06/2023
Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Janaka Abeywardana , Dekma Higher Education Centre, 22, Ela Road, Nupe
Matara
81000