Alie Markets

Alie Markets

Share

17/12/2024

Hi ළමායි....
ඔන්න ඔයාලට අපි ලෝකේ වටේම තියෙන එක එක items,

🧨ඇදුම්
🧨කෑම බීම
🧨සෙල්ලම් බඩු
🧨drona
🧨pen drive
🧨computer items
🧨fashion items
🧨modification items
🧨....

එක එක sites වල තියෙන එකී මෙකි නොකී...

සියළුම දේවල් ඔයාලගේ ලගටම ගෙනල්ල පෙන්නනව😁

කොටින්ම කිව්වොත් සීනි ඇටේ ඉදල
කොටහළු මගුලට අදින රෙදි කෑල්ලත් ගන්න තියෙන තැන් පෙන්නනවා 😁👀

ඉතින් යාලු අපිව දැන්ම follow කරලා තියාගන්න... 😍

ආදරෙයි ඈ...😄♥️

゚viralfbreelsfypシ゚viral

Want your business to be the top-listed Grocery Store in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Matara