Matara AutoX

Matara AutoX

Share

From sleek upgrades to performance boosts, we have everything to make your bike unique. Other Social Media - https://linktr.ee/MataraAutoX

Photos from Matara AutoX's post 06/08/2025

🇱🇰 ශ්‍රී ලංකාවේ මේ දින වල ඉතා ජනප්‍රිය හෙල්මට් සන්නාමයක් වූ VEGA ගැන ඔබ දන්නවාද? 🤔

Vega Auto Accessories Pvt. Ltd යනු 1982 සිට ඉන්දියාවේ 🇮🇳 නවීන තාක්ෂණය යටතේ නිෂ්පාදනය වන, ලෝකයේ රියදුරන්ගේ විශ්වාසය දිනාගත් ප්‍රමුඛ හෙල්මට් නිෂ්පාදක සමාගමකි.

වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති VEGA සමාගම, ආරක්ෂාව, තත්ත්වය සහ විලාසිතාව එකට ගෙන එමින්, වාර්ෂිකව හෙල්මට් මිලියන 4කට වඩා නිෂ්පාදනය කරනු ලබයි.

අපි බලමු, පාරිභෝගිකයෙක් විදිහට VEGA හෙල්මට් එකක් මිල දී ගැනීම අපට වාසිදායකද කියලා. 😎

1) VEGA හෙල්මට් කියන තරම් හොඳද? 🛡️

🔹 ISO 9001:2015 Certified – ගුණාත්මකභාවයට ජාත්‍යන්තර සහතිකය. ✅
🔹DOT / ISI / ECE Certified – ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලයි. ✅
🔹 වාර්ෂික හෙල්මට් මිලියන 4කට වඩා නිෂ්පාදනය කරනු ලබයි. ✅
🔹 රටවල් 30කට වඩා අපනයනය – ලෝක විශ්වාසය දිනාගත් නාමයක්. ✅
🔹 1982 සිට ක්‍රියාත්මක – වසර 40කට අධික පළපුරුද්දක් සහිතයි. ✅

2) ඔවුන් විසින් මොන වගේ හෙල්මට් වර්ගද නිශ්පාදනය කරනු ලබන්නෙ? 🪖

1. Full Face Helmets
2. Open Face Helmets
3. Modular/Flip-up Helmets
4. Off-Road/Motocross Helmets
5. Half Helmets
6. Racing Helmets
7. IS Certified & DOT/ECE Approved Premium Helmets

වැනි විශාල හෙල්මට් ⁣වර්ග ප්‍රමානයක් ඔවුන් සතුව ඇත.

3) VEGA සමාගම නිශ්පාදනය කරන්නෙ හෙල්මට් වර්ග විතරයිද? 🧤🔧

නැහැ. ඔවුන් විසින්,

1. Helmet visors & Spare parts
2. Riding gloves
3. Helmet security cable locks
4. Balaclava (Face covers)
5. Bike covers (Dust/rain protection)
6. Rainwear – Waterproof riding gear
7. Portable air inflators – Small tire pumps

වැනි බොහෝ Accessories නිශ්පාදනය කරනු ලබනවා.

4) ඔවුන්ගේ Export Market එක කොහොමද? 🌐

ඉන්දියාවේ අංක #1 helmet brand එක වන Vega මේ වන විට 🇺🇸 USA, 🇩🇪 Germany, 🇮🇹 Italy, 🇧🇩 Bangladesh, 🇳🇵 Nepal, 🇱🇰 Sri Lanka, 🇨🇴 Colombia වැනි රටවල් 30කට වඩා export කරනවා! 🇮🇳➡️🌎

ඉතින් VEGA කියන්නෙ ආරක්ෂාව, තත්ත්වය සහ විලාසිතාවට කැමති හැම දෙනා අතර ලොකු විස්වාසයක් තියෙන brand එකක්! 🏍️🛡️

Matara AutoX / මෝටර් බයික් මේනියාව - 𝗠𝗢𝗧𝗢𝗥 𝗕𝗜𝗞𝗘 𝗠𝗘𝗡𝗜𝗬𝗔𝗪𝗔 ✍️

Want your business to be the top-listed Equipment Service in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Matara