Suncity Business Solutions
Empowering Entrepreneurs 🌱
We help small and medium businesses grow with expert guidance in business planning, tax preparation, and bookkeeping.
💼 Trusted by local entrepreneurs
📊 Building sustainable success stories
📍 Based in Sri Lanka
ඔබ, රජයෙන් 5% සහන පොලියට කෘෂි,
සංචාරක,නිශ්පාදන ක්ෂේත්‍ර සඳහා ලබා දෙන ණය මුදල් ගැන දැනුවත් ද?
Started,Need your support to grow.
helping you secure your loan faster and grow your business confidently.
📍 Matara | Galle | Hambantota
📞 0773521014 | 0712617000
15/05/2026
✨ 2025/2026 Tax Season is Here! ✨
Get your tax reports prepared with confidence and accuracy.
At SUNCITY BUSINESS SOLUTIONS (PVT) LTD, we make your tax filing simple, fast, and stress-free.
📋 Tax Reports,Business proposals and Loan proposals Preparation
💼 Professional Consultation
⚡ Fast & Reliable Service
📞 Contact us today: 0773521014 | 0712617000
Your trusted local partner for all your business and tax needs!
විශාල පිරිසක් ගැහැනුන්,මිනිසුන්,
දරැවන් කායික හා මානසික පීඩා විඳින්නේ ඇයි?🇱🇰
💡 Ever wondered how a simple idea can turn into money?
From a small sketch to your first sale — financial freedom starts here!
Start small, think BIG, and watch your business grow. 🚀
Follow for daily financial tips and quick money hacks!
23/08/2024
විමසිලිමත් වන්න!
SMED BUSINESS CONSULTANCY PVT LTD, MATARA
18/08/2024
Took part for the program Conducted by INDICOS, Matara in increasing the vote literacy of Public
ENTREPRENEURSHIP - 2050
හැරවුමක ඇරඹුම දකණු ලකෙන් ලංකාවට ම.
දකුණේ සාර්ථක නව ව්‍යවසායකයන් 100000 ක් 2035 වනවිට බිහි කිරීම.
එන්න, දැනගන්න
SMED SRILANKA සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ,
Sustainable Entrepreneurship Development Access (SEDA)
තිරසර ව්‍යවසායකත්ව සංවර්ධන ප්‍රවේශය
පුහුණු වැඩමුළුව
(න්‍යයාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතයි.)
ගාල්ල දිස්ත්‍රික්කය
මාතර දිස්ත්‍රික්කය
හම්බන්තොට දිස්ත්‍රික්කයන් ආවරණය
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැරසෙන ඔබට
SEDA START- UP පාඨමාලාව ( සති අන්ත දින 4 ක්)
පවතින ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට
SEDA SCALE UP පාඨමාලාව (සති අන්ත දින 4 ක්)
පාඨමාලාව අවසානයේ රජයේ වටිනා සහතිකයක්
ඔබගේ සාර්ථක ව්‍යපාරික සලසුම සඳහා සහන පොලියට කඩිනම් ණය පහසුකම් ලබා ගත හැක .
ලියාපදිංචිය සඳහා
ඉක්මන් කරන්න ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා
අමතන්න,
0773521014
හෝ
ඔබගේ නම,
දුරකතන අංකය,
දිස්ත්‍රික්කය, සඳහන් කොට පහත අංකය ට whatsapp පණිවිඩයක් යොමු කරන්න .
0773521014
ගයාන් විතාරණ.
මුල් ලියාපදිංචි කරුවන් 25 දෙනා සඳහා
රු .2500 ක වට්ටමක්.
ව්‍යවසායකත්වය ඉගෙන ගන්න හොඳම තැන .
SMED SRILANKA
Vitharanage
Empower Young Entrepreneurs and SME in Srilanka
දකුණේ අපි .
Hot News
Api
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
314A, Labima Road , Kamburugamuwa
Matara
81750