Queen Shoes
03/06/2026
Hello heels lover...🥰🥰🥰🥰
24/05/2026
ඔයාලගෙ බ්‍රෑන්ඩ් එකකින්ම ලෝගෝ හදන් ඔයාලගෙම පුංචි බිස්නස් එකක් කරන්න ආසාවෙන් ද ඉන්නෙ.....ඉතිං එන්න...අපි හීන පාටකරමු....❤️❤️❤️❤️❤️
24/05/2026
ඉතිං ඔන්න ඔයාලට තව ඩිසයින් එකක් ගෙනාවා... මේක ඕනම තැනකට දාන්න පුලුවන් සිම්පල් ඩිසයින් එකක්....
අපි ඔයාලට ඕන විදිහට ඕනම ඩිසයින් එකක් කස්ටමයිස් කරල දෙනව ලමයි...
පාට, මෙටීරියල්,හීල් ,සයිස්, විතරක් නෙවේ.... ඔයාලා ආසම ඩිසයින් එක උනත් අපි ඔයාලට හදලා දෙනවා...අපි දාන ඩිසයින්ම ඔයාල ගන්න ඕන කියලා නෑ හොඳේ ... ඉතිං... ඔයාලට ඕනම ඩිසයින් එකකින් ෆ්ලැට්ස්,ෆ්ලැට්ෆෝම්ස්,හීල්ස්,කවර්ෂූස්, ඕන එකක් ගන්න අපිට වට්සැප් කරන්න ලස්සන ලමයෝ....🌻🌻❤️ 0717720237
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara
81000