Chamathkara
23/02/2026
Share කරන්න යාලුවනේ....
මෙවැනි පහත් ක්‍රියා දැඩි පිලිකුලෙන් හෙළා දකිමි. ❌❌
හැමෝම ෂෙයාර් කරන්න. 🙏❤️
පහත දැක්වෙන ෆේක් ගිනුම නිර්මාණය කොට එක්තරා පුද්ගලයෙකු මා ලෙස පෙනී සිටිමින් විවිධ මුදල් ඉල්ලීම් අශීලාචාර වචන හුවමාරු කිරීම් ගිහි පැවිදි බොහෝ දෙනා වෙත සිදුකොට ඇත. මෙය එක්තරා පුද්ගලයෙකු විසින් සිදු කරන අතර ගත යුතු නීතිමය පියවර මෙන්ම ඔහුගේ සියලු පසුබිම් සමග තොරතුරු හෙළි කිරීමට කටයුතු කරමි. මා දිසින් සිදුකරන ඕනෑම කටයුත්තක දී 0714962050 වට්සැප් අංකය පමණක් භාවිත කරන අතර වෙනත් අංක හෝ fb මැසේජ් කිරීම කිසිදු විටෙක සිදු නොකරන බව 100 ට 100 ක් විශ්වාසයෙන් සදහන් කරමි. ඉහත පහත් ක්‍රියාවන්ට අදාළ ෆේක් ගිනුම පහත ලින්ක් එකෙන් බලන්න
https://www.facebook.com/share/1FGsTa7ciK/?mibextid=wwXIfr
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara