Yaraverse
29/12/2022
නිල් තල්මසෙකුගේ දිවක් මෝටර් රථයක් හෝ කුඩා වැඩිහිටි අලියෙකු තරම් බර විය හැක.
ඒය දළ වශයෙන් ටොන් 2.7, හෝ පවුම් 6,000 - 8,000 (කිලෝ ග්රෑම් 2,720 - 3,630)පමණ බර විය හැක.
29/12/2022
සාමාන්‍ය ගෙවතු ගොළුබෙල්ලෙකුට දත් 14,000ක් පමණ ඇති බව ඔබ දන්නවා ද??
ඔවුන්ගේ අන්වීක්ෂීය දත් radula ලෙස හඳුන්වනු ලබන අතර සමහර විශේෂවල ඇත්ත වශයෙන්ම දත් 20,000කට වඩා ඇත.
Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Matara