Thaprobani Spices
12/08/2021
𝗥𝗼𝘀𝗲𝗺𝗮𝗿𝘆 𝗙𝗹𝗮𝘃𝗼𝘂𝗿𝗲𝗱 𝗧𝗲𝗮
⭕ තැප්‍රොබානී අපේම නිශ්පාදනයක් ලෙස හදුන්වාදෙන රෝස්මරි අඩංගු තේ පානය දැන් ඔබට ඇණවුම් කළ හැක.
•Whastapp සහා messenger හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැකි අතර නිශ්පාදන නිවසටම Deliver කරනු ලැබේ.
•මෙම නිශ්පාදනය සම්පූර්ණයෙන්ම ස්වභාවික ශාක සාර පමණක් යොදාගෙන නිශ්පාදනය කර ඇති අතර කෘතිම වර්ණක රසකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ .
රෝස්මරි භාවිතයෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ
• ප්‍රතිශක්තිකරණය වර්ධනය
• රුධිර සංසරණය වැඩි දියුණු කිරීම
• හිස කෙස් වර්ධනය
• ප්‍රතිබැක්ටීරීකරණය
• ආහාර දිරවීම පහසු කිරීම
• පිළිකා වැළැක්වීම
• මතකය වැඩි දියුණු කිරීම
• වේදනා සමනය කිරීම
𝗥𝗼𝘀𝗲𝗺𝗮𝗿𝘆 𝗙𝗹𝗮𝘃𝗼𝘂𝗿𝗲𝗱 𝗧𝗲𝗮
𝗧𝗵𝗮𝗽𝗿𝗼𝗯𝗮𝗻𝗶 𝗧𝗲𝗮 𝗥𝗮𝗻𝗴𝗲🇱🇰
Click here to claim your Sponsored Listing.