Design Apex Creations

Design Apex Creations

Share

07/06/2025

_𝐓𝐫𝐲 𝐭𝐡𝐞𝐬𝐞 𝟓 𝐀𝐓𝐒 𝐓𝐢𝐩𝐬_ 🫵

𝟎𝟏) 𝐔𝐬𝐞 𝐚 𝐒𝐢𝐦𝐩𝐥𝐞, 𝐂𝐥𝐞𝐚𝐧 𝐅𝐨𝐫𝐦𝐚𝐭
Avoid Tables, Graphics, Columns, & Unusual Fonts. ATS Software Struggles To Read Overly Styled Documents.

𝟎𝟐) 𝐔𝐬𝐞 𝐉𝐨𝐛 𝐒𝐩𝐞𝐜𝐢𝐟𝐢𝐜 𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬
Scan the Job Ad & Use Relevant Keywords & Phrases Exactly As They Appear. ATS Looks For These To Match Your CV To The Job.

𝟎𝟑) 𝐒𝐚𝐯𝐞 𝐀𝐬 𝐀 𝐖𝐨𝐫𝐝 𝐃𝐨𝐜𝐮𝐦𝐞𝐧𝐭 𝐎𝐫 𝐏𝐃𝐅 (𝐈𝐟 𝐀𝐥𝐥𝐨𝐰𝐞𝐝)
ATS Systems Read Word (.doc or .docx) Files Better Than PDFs In Some Cases.

𝐓𝐢𝐩: If The Job Post Specifies a Format, Follow It. If Unsure, Use Word.

𝟎𝟒) 𝐔𝐬𝐞 𝐒𝐭𝐚𝐧𝐝𝐚𝐫𝐝 𝐇𝐞𝐚𝐝𝐢𝐧𝐠𝐬:
Stick To Traditional Section Titles Like:

* Professional Summary
* Professional Skills
* Work Experience
* Educational Qualifications
* Professional Qualifications

𝟎𝟓) 𝐀𝐯𝐨𝐢𝐝 𝐀𝐜𝐫𝐨𝐧𝐲𝐦𝐬 𝐖𝐢𝐭𝐡𝐨𝐮𝐭 𝐅𝐮𝐥𝐥 𝐅𝐨𝐫𝐦𝐬
Not all ATS Tools Recognize Acronyms.

28/05/2025

🔔 𝐂𝐕 එකක් හදද්දි ඔයාලා කරන වැරදි අංක 𝟎𝟑

𝐏𝐨𝐨𝐫 𝐅𝐨𝐫𝐦𝐚𝐭𝐭𝐢𝐧𝐠 & 𝐃𝐞𝐬𝐢𝐠𝐧 ❌

📌️ 𝐌𝐢𝐬𝐭𝐚𝐤𝐞 : අවුල් සහගත 𝐋𝐚𝐲𝐨𝐮𝐭𝐬, නොගැලපෙන 𝐅𝐨𝐧𝐭𝐬 හෝ දිගු ඡේද භාවිතය. 📌️ 𝐅𝐢𝐱 : සරල, පැහැදිලි 𝐋𝐚𝐲𝐨𝐮𝐭 එකක් භාවිතා කරන්න. 𝐁𝐮𝐥𝐥𝐞𝐭 𝐏𝐨𝐢𝐧𝐭𝐬, 𝐅𝐨𝐧𝐭𝐬, 𝐇𝐞𝐚𝐝𝐢𝐧𝐠𝐬 ගැලපෙන විදියට භාවිතා කරන්න. 𝐅𝐨𝐫𝐦𝐚𝐭 එක සරල වෙන තරමට 𝐂𝐕 එකේ තියන 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐋𝐨𝐨𝐤 එක 𝐄𝐧𝐡𝐚𝐧𝐜𝐞 වෙලා පේනවා.

Photos from Design Apex Creations's post 21/05/2025

කොච්චර 𝐉𝐨𝐛𝐬 වලට 𝐀𝐩𝐩𝐥𝐲 කරත් 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐂𝐚𝐥𝐥 කරන්නෙවත් නැද්ද ? 🤷🤷‍♀️
එහෙනම් අදම 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐀𝐩𝐞𝐱 𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧𝐬 අපිට කතා කරන්න. ඔයා අයඳුම් කරන්න බලාපොරොත්තු වෙන්නෙ ලංකාවෙ 𝐉𝐨𝐛𝐬 වලට උනත් 𝐎𝐯𝐞𝐫𝐬𝐞𝐚𝐬 𝐉𝐨𝐛𝐬 වලට උනත් 𝐂𝐕 එක උසස්ම තත්වයෙන් යුතු නිමාවක් සහිතව අපිට හදල දෙන්න පුලුවන්. කරන්න තියෙන්නෙ 𝟎𝟕𝟔 𝟐𝟔𝟕 𝟐𝟒𝟏𝟏 මෙන්න මේ 𝐍𝐮𝐦𝐛𝐞𝐫 එකට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐌𝐞𝐬𝐬𝐚𝐠𝐞 එකක් දාන එක වි‍තරයි. 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 ඔස්සේ ඔයාලගෙ සියලු විස්තර අපිට ලබාගන්න පුලුවන්. (𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 නැති අයට 𝐌𝐞𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫 හරහා උනත් අපිව සම්බන්ධ කරගන්න පුලුවන්)
මේ 𝐋𝐢𝐧𝐤 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරලත් ඔයාලට අපිව සම්බන්ධ කරගන්න පුලුවන්.

https://wa.me/94762672411

17/05/2025

🔔 CV එකක් හදද්දි ඔයාලා කරන වැරදි අංක 01

𝐔𝐬𝐢𝐧𝐠 𝐚 𝐆𝐞𝐧𝐞𝐫𝐢𝐜 𝐂𝐕 𝐟𝐨𝐫 𝐚𝐥𝐥 𝐉𝐨𝐛𝐬 ❌

📌️ 𝐌𝐢𝐬𝐭𝐚𝐤𝐞 : එක් එක් රැකියාවට අදාළව CV එක නිර්මාණය නොකිරීම.

📌️ 𝐅𝐢𝐱 : එක් එක් රැකියාවට අදාළව CV එක නිර්මාණය කරගන්න ඕන. ඒ කියන්නේ, හිතන්නකො ඔයා අයඳුම් කරන්න බලාපොරොත්තු වෙන්නෙ Graphic Designer තනතුරට කියලා, එහෙනම් ඒ තනතුරට අදාළව ඔයාට තියන Skills, Work Experience, Profile Description එක ගැළපෙන විදියට හදාගන්න ඕන. සරලවම, ඔයා අයඳුම් කරන රැකියාවට අදාලව තියන Keywords CV එකට Add කරන එක තමයි මෙතනදි කරන්න ඕන.

Want your business to be the top-listed Media Company in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Matara