Navodya Manamperi - English
18/05/2025
දකුණු පළාත් තරුණ කටයුතු , ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන..අමාත්‍යංශය විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි පාඨමාලා සඳහා ඉංග්‍රීසි භාෂා උපදේශිකාවක් වශයෙන් සම්බන්ධ වීමට අවස්ථාවක් ලදිමි. එහි පළමු උපදේශක හමුව දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පසු ගිය දා පැවැත්විණි .
I've been selected as an English instructor for the English Enrichment course for school leavers conducted by the Ministry of Rural development , Sports and Youth affairs...(Southern Province .)
09/03/2025
ටීචගේ උපන් දිනයට රෑ 12ටම සුබ පතන්න නිදිමරන් බලන් ඉන්න තරම් ඔයාලගේ හිතේ තිබුන ආදරයට ආදරෙයි පුතේ ❤❤
රැකියාවකට එහා ගියපු මේ ආදරණීය භූමිකාව තෝරා ගැනීම ගැන පුදුමතරම් සතුටු හිතෙන්නේ ඔයාලා මේ දෙන ආදරය නිසාමයි.💐😘
29/07/2024
හේන්වල නිවසේදී පැවැත්වෙන ඉංග්‍රීසි පන්ති....
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara