My English Class
05/10/2025
නොවැම්බර් මස 03 සදුදා සවස 6.30 - 8.30 My English class හි phonics sounds course එක ආරම්භවේ.
👉වයස් සීමාව
6 - 11 ශ්‍රේණි සිසුන් සදහා
👉ආරම්භය
නොවැම්බර් 03 සදුදා සවස 6.30 -8.30
👉කාලය
මාස 06
👉මාසිකව රු.2000/=
👉අන්තර්ගතය
1.ඉංග්‍රීසි හෝඩියේ අකුරු වල නිවැරදි ශබ්දය ( sounds ) සමග නිවැරදි උච්චාරණය ( pronounciation) මුල සිට ඉගැන්වීම.
2.ඉංග්‍රීසි භාෂාවේ වචන sounds වලින් ගොඩ නැගෙන ආකාරය
3.phonics sounds Rules
(ශබ්ද නීති )හා, spelling Rules
උදා : Rabbit Rule
CK Rule ආදී නීති ඇත.
සියළුම නීති ඉගැන්වීම සිදු කරයි.
4.ඉංග්‍රීසි භාෂාවේ වචන sounds ඔස්සේ ලියන ආකාරය ඉගැන්වීම.
👉මෙම පාඨමාලාවේ වාසි
1.ඉංග්‍රීසි වචන කටපාඩමින් තොරව dictation ලිවීම
පහසු වීම.
2.වචන නිවැරදිව උච්චාරණය කරන ආකාරය වැඩි දියුණු වීම. ( pronounciation skill)
3.වචන syllable අනුව ලියන ආකාරය හැසිරවීමට හැකිවීම.
4.vocabulary ( වචන මාලාව) දියුණු කර ගත හැකිවීම.
5.ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම වචනයක් කටපාඩමින් තොරව ලිවීමට කියවීමට හැකියාව ලැබීම.
නවක සිසුන් දැන් ලියාපදිංචි කෙරේ.
Whts app :
070 - 20 49782
Uma Teacher
My English class
English Conversation
2nd Sounds Group
Asking & Giving Direction 👉👉
28/03/2024
Animal Day 😺🙈🐆🐕 Memories
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara
8000