Dineth K
31/10/2022
පින්බර දිනයක් වේවා ♥️
සුභ උදෑසනක් 🌻💗
ජීවත් වෙන්න විදින දුකක් 💔🥀
Dineth K ©️
19/10/2022
ඔබ සියල්ලන්ටම ♥️
වාසනාවන්ත පිංබර දිනයක් වේවා !!! 🙏💙
Dineth K ©️
19/10/2022
ජීවිතේ අමාරු කාල වලදි
කවුරුත්ම අපිව තනි කරනව....💔
උබව නැති උනාට අපිට ගානක් නෑ කියන එක
ඒ හැමෝම උබට ඔප්පු කරල පෙන්නනව.... 😊
මේ කාලෙ මට වගේම...
දවසක ඔයාලටත් එහෙම දෙයක් උනොත්
ඒ වෙලාවට ගොඩක් දුකක් දැනෙයි....
කලකිරෙයි.....එපා වෙයි.....
(සල්ලි වලට හැමදේම යටයි....ඒක තමා ඇත්ත 💲)
ඒත්...
අල්ලන් ඉන්න ♥️
අද එයාලගෙ උනාට...
හෙට ඔයාගෙ වෙන්න පුලුවන් 💫🖤
Dineth K ©️
19/10/2022
හැමෝම දරුවෝ 💛🧦💫
Dineth K ©️
Click here to claim your Sponsored Listing.