Ibba Hawa
27/05/2026
ලොකේ තියන හොදම සුවය...
27/05/2026
කුමනහො ණය ගනුදෙනුවක් විය හැක....
26/05/2026
අනිවාර්යයෙන්ම .....
පුංචි දොනි.....❤️
26/05/2026
ඉන්න ටිකෙ මොකටද ඔය සුස්තරේ......
26/05/2026
මිනිස්සු හරි අසරන වෙනවා මිත්‍රයා ...
25/05/2026
ගෙදර .....
25/05/2026
සතුටුවෙන්න .......
25/05/2026
අසාදාරනයි....
24/05/2026
කළු ලෝගෝ මහත්තයා
ලොකුවට මීඩියා ඇවිල්ලා
කියනවා අනුරාධපුර ළමයිට
මේ වගේ ඒව ඕනි තරම් වෙනවා
මේක මේ හාමුදුරුවොත මඩ ගහන්න කරනවා හිරේ දාන්න හදනවා කියලා.
මේ මහත්තයාට දරු දුක නොදැනෙන හේතු ගොඩක් ඇති.
හැබැයි අද තමන්ගේ දරුවාට වෙන දේ හෙට වෙන දරුවෙක්ට නොවෙන්නයි නීති ඕනි.
අද Media නිහඩ වෙලා, රජය නිහඩ වෙලා හැබැයි ජනතාව අවදියෙන්.දරුවන්ගේ ප්‍රශ්න සුළුවෙන් තකනවනම් ඒ වගේ ප්‍රතිඵල දරුණුවෙලා එන දවස වැඩි ඈතක නොවේ.
නීතිය තාමත් එක හා සමාන නෑ කියා එහලින්ම පෙන්නු අවස්ථාවක්🖕
24/05/2026
😢 මහනුවර හන්තාන සඳගිරි සෑයේ ගර්භය බිඳ රන්මාල සහ මැණික් සොරකම් කරලා! 🚨
දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ මහනුවර හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයට අද (23) අලුයම් කාලයේදී ඇතුළු වූ පිරිසක් එහි තිබූ වටිනා පූජා භාණ්ඩ සොරකම් කර තිබේ. විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් සඳහන් කරන්නේ චෛත්‍ය ගර්භයට පිවිසෙන ශක්තිමත් යකඩ දොරටු දෙකම බිඳ දමමින් සොරකම සිදුකර ඇති බවයි. චෛත්‍ය ගර්භයේ තැන්පත් කර තිබූ රන් කරඬුවට පළඳවා තිබූ වටිනා මැණික් සහිත රන්මාල ඇතුළු පූජා භාණ්ඩ රැසක් මෙලෙස අතුරුදහන් වී ඇත.
🙏 වාසනාවකට සර්වඥ ධාතූන් වහන්සේලාට සහ රන් කරඬුවට හානියක් නෑ!
විහාරාධිපති හිමියන් වහාම ක්‍රියාත්මක වී පොලිස්පතිවරයා දැනුවත් කිරීමත් සමඟ, මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ කණ්ඩායමක් පැමිණ මේ වන විටත් පුළුල් පරීක්ෂණ අරඹා තිබේ. මෙහිදී ඇති වූ ලොකුම අස්වැසිල්ල නම් සොරකම සිදුකළ පුද්ගලයින්ගෙන් චෛත්‍යයේ වැඩසිටින පූජනීය ධාතූන් වහන්සේලාට, රන් කරඬුවට හෝ වෙනත් කිසිදු දේපළකට හානියක් සිදුව නොමැති වීමයි. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිසිය මේ වන විටත් සැකකරුවන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර, ඔවුන් කොටු කරගැනීමට දැල් එළා තිබේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
21514