Niro Studio
05/05/2026
Niro Studio
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
2026
2025 December ❤️❤️🥰🥰
18/03/2026
2025 april 🥰
මේ වගේ පිළිවෙළක් නැති පිස්සන්කොටු 😔 දවසක ලස්සන තැන් බවට පත් වේවා.....👇😔
ඔන්න ඔයාලට අරන් ආවා සුභම සුබ ආරංචියක් 😍 අපිට ආදරේ කරන අපිව විශ්වාස කරන ඔයාලට studio එකක් ඇතුලෙ වෙනමම අත්දැකීමක් විදින්න දෙන්න දැන් අපි ලෑස්තී 😍👉 මෙන්න මේ වගේ ඔයාලගෙ ආදරනීයන්ව surprise කරන්න දැන් ඔයාලටත් පුළුවන් 🩷😘😍 birthday , Anniversary , සහ වෙනත් ඕනෑම seprice එකක් සදහා දැන් ඔබට විවෘතයි..... දැන්ම Niro Studio අපිට කතා කරන්න
03/03/2026
🙏🙏තේරු 😍😍
27/02/2026
ඔයත් මේවට වැඩ්ඩෙක්ද😍👉
ගායනය, නර්තනය, නිවේදනයට දක්ෂ ඔයා කැමති මාතෘකාවකට කැමති ගීතයකට කැමති ගීතයක් අප වෙත ලස්සනට එලිමහනේ වීඩියෝ කරලා අපිට එවන්න 😍
උදා :- නිවේදන
News - සුභ උදෑසනක් වෙලාව උදෑසන 07.00 යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි...
අන්න ඒ වගේ ඔයාට කැමති ඔයා ඕනෙම විදියෙ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අපට එවන්න. අපි මුළු රටටම පේන්න අපේ Niro Studio පේජ් එකේ දානවා.....😍
(කෝල් ගන්න එපා ප්‍රශ්නයක් තියනවා නම් මැසේජ් එකක් දාන්න)
22/02/2026
පන්විල විග්නේෂ්වරා මහ විද්‍යාලයේදී.....
Colombo Lions Club සමග එක් වී කල වැඩසටහන. 2026.02.18
ඡායාරූප - Niro Studio
දු.අංක - 0778785032
22/02/2026
මේ වගේ ලස්සනට photo frame එකක් ඔයාලටත් ඕනෙද එහෙනම් Niro Studio page එකට ගිහින් අපේ වට්සැප් අංකයට දැන්න මැසේජ් එකක් දාන්න...🫣 photo එක blur කරේ චූටි පැටව් නිසා 😍
ඔන්න ඉතින් දැන් අපේ ශොප් එකට ඇවිල්ලා ගන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් අපේ පේජ් එකේ වට්සැප් අංකය දාලා ඇති 🫣👉 මැසේජ් එකක් දාන්න
බලමු ඇත්තටම ආදරේ කරන්නෙ කවුද කියලා 🤣
27/01/2026
එක දිගට තෑගි වැස්සක්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matale
21000
Opening Hours
| Monday | 07:00 - 18:00 |
| Tuesday | 07:00 - 18:00 |
| Wednesday | 07:00 - 18:00 |
| Thursday | 07:00 - 18:00 |
| Friday | 07:00 - 18:00 |
| Saturday | 07:00 - 21:00 |
| Sunday | 07:00 - 21:00 |