Brain Boost Books
07/02/2026
දරුවෙකුට විද්‍යාත්මක චින්තනය දෙන්න පුළුවන් නම්..
විමසිලිමත් බව සහ කුතුහලය දෙන්න පුළුවන් නම්..
යමක් දෙස බලන්න නොව නිරීක්ෂණය කරන්න කියල දෙන්න පුළුවන් නම්..
අප ඉගෙන ගන්නා දේවල් ජීවිතයට සම්බන්ධ කරල දෙන්න පුළුවන් නම්..
ඔබ වටිනා දෙමවුපියෙක්..
මේ සඳහා ඔබට වැය වෙන්නේ පොතකට රු.220 පමණයි.
බුද්ධිමත් දරුවෙකු ගොඩනැඟීම උදෙසා..
සිඟිති විද්‍යා කතා..
දැන්ම අමතන්න.
071 522 33 33
Brain Boost Books .com
28/01/2026
🚨 ඔබේ දරුවාටත් මේවා කටපාඩම් කර කර උගන්වන්නද කල්පනාව? 🚨
⏰ නවත්වන්න! මේ කතාව කියවන්න...
එකමත් එක දවසක සෑම්ටයි මැගීටයි ලස්සන පොතක් කියවන්න හම්බුනා. එයාලා හරිම ආසයි පොත් කියවන්න. ඒ පොතේ තිබුණේ අපේ ඇඟේ තියන ලේ ගැන. ලේ වලටම තමයි රුධිරය කියන්නේ.
එයාලා ලේ හැදිලා තියන දේවල් ඉගෙනගත්තා:
✅ රතු රුධිරාණු
✅ සුදු රුධිරාණු
✅ පට්ටිකා
✅ රුධිර ප්ලාස්මාව
ඉතින් එදා එයාලට නින්ද ගියා. 😴
🌙 සෑම් හීනයක් දැක්කා!
එයා අපේ ලේ නහරයක් ඇතුළේ ඉන්නවා දැක්කා. ඒකේ හරීම කලබලයක්! 😱
ශරීරයට පිටින් වයිරස, බැක්ටීරියා ඇවිල්ලා ශරීරය විනාශ කරන්න හදනවා.
ඒත් ඒ වෙලාවේ...
අපේ සුදු රුධිර සෛල වලින් ඒවාට පහර දීලා අපිව බේරගන්නවා! 💪⚔️
ඒ අතරතුරේදී රතු රුධිර සෛල ශරීරයේ වටේටම ඔක්සිජන් ගෙනිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් අරගෙන එනවා. 🔄
ලේ කැටි ගැහෙන්න උදවු වෙන්නේ පට්ටිකා. 🩹
මේ ඔක්කොම එක්ක හෝමෝන, පෝෂක එහෙම එහෙට මෙහෙට අරන් යන්නේ රුධිර ප්ලාස්මාවෙන්.
සෑම්ට හරිම පුදුමයි! 🤩
පහුවදා සෑම් මේ ගැන මැගීට කිව්වා. එයාල ලේ ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා.
ඊට පස්සේ එයාලා ලේ වල තියන සෛල අඳින්නත් පුරුදු වුණා. 🎨✏️
එයාලට දැන් හරිම සතුටුයි! ❤️
ඔබ මොකද හිතන්නේ..
💥 රු.220කට මෙවැනි දැනුමක්? 💥
🎁 ඉතාම ලස්සන පිංතූර සහිත කතන්දර පොතකින්
🎁 කටපාඩම් නොව කතාවකින් ඉගෙනගන්න
🎁 වයස අවුරුදු 3 සිටම පටන් ගන්න පුළුවන්
⚡ අද වෙද්දී දස දහස් ගණන් දරුවන්, මේ දේවල් ඉගෙනගෙන අවසන්! ⚡
🎯 ඔබේ දරුවාත් මේ ගොඩට එකතු කරන්න
🎯 ඒ වෙනුවෙන් ඔබට වැය වන්නේ රු. 220 පමණයි
📚 දිවයින පුරා පොත් හල් වලින් දැන් මිලදීගන්න පුළුවන්!
✨ Online Order කරලා ගෙන්නගන්නත් පුළුවන් - දිවයින පුරා බෙදාහැරීම 🚚
📲 WhatsApp කරන්න: 071 5 22 33 33
🌐 Brain Boost Books .com
🌐 Brain Boost Books .org
💬 "කෑම කන කොට කියන්න පුළුවන් ලස්සන කතාවක්"
👉 අද Order කරන්න! ඔබේ දරුවාගේ අනාගතය වෙනස් කරන්න! 🚀
පහත බොත්තම ඔබන්න - අපව සම්බන්ධ කරගන්න 👇
Click here to claim your Sponsored Listing.