Choice Arts
අද උදෙන්ම ඔයාගෙ පුංචි පේජ් එක මේ පෝස්ට් එකේ ප්‍රමෝට් කරගන්න .
27/05/2023
වව්නියා - කොලඹ බස් එකක මේ. තරුණ කොල්ලෙක් ලස්සන වචන ටිකකින් පටන් ගත්තා පැහැදිලි මදි , නමුත් විනාඩියකින් විතර පටන් ගත්තා ඔහුගෙ ගීතය. මාරම හැකියාවක් ඒක මේ තමා හැංගුන දක්ශයෝ එදා වේල හෝ පව්ල ජීවත් කරන්න තමන්ගෙ හැකියාව යොදා ගන්නව . ඇත්තටම වීරයෙක් නිදන් හිටපු මගීන් සේරගෙම අවදානෙ ගන්න තරම් . සිංදු තුනක් කියලා ඉවර කරන්න දුන්නෑ තව ඉල්ලීමක් ආවා තවත් සිංදුවක් කියන්න . සිරාවටම ලස්සනයි ..
අවසානෙ ලස්සනට ප්‍රින්ට් කරපු කාඩ් එකකුත් හැම කෙනාටම දුන්නා. ඔහුව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකතන අංක පවා තියනව . පුලුවන් තරම් ශෙයා කරන්න මේක දකින හැම කෙනෙක්ම ඔහුට ශක්තියක් වේවි. ( වීඩියො එක පැහැදිලි මදි ටිකක් සව්න්ඩ් වැඩි කරලා අහන්න )
03/05/2023
🥀
Click here to claim your Sponsored Listing.