Villagio
24/06/2022
100% ක් පිරිසිදු කිතුල් පැණි වලින් පමණක් නිෂ්පාදිත කිතුල් හකුරු සහ කිතුල් පැණි විකිණීමට ඇත.
මෙම නිෂ්පාදන අප විසින්ම කරන්නක් බැවින් යොදා ගන්නේ 100%ක් ම කිතුල් පමණක් ම බව රස විද වෙනස වටහා ගන්නා ලෙස පාරිභෝගික ඔබට ආරාධනා කරන්නෙමු.
කිතුල් පැණි සහ කිතුල් හකුරු ( Quality No .2 ) දින 5 ක් තුල ඔබ නිවසටම...( පවතින ඉන්ධන හිගය නිසා..)
කිතුල් හකුරු Quality No.2 ද පිරිසිදු කිතුල් පැණි වලින් පමණක් නිපද වු වද , පාරිභෝගික ඔබට පහසු මිලට උසස් මට්ටමින් නිපදවා ඇත
කිතුල් හකුරු No.1 නිපදවනු ලබන්නේ ඔබ ගේ ඇණවුම් අනුවමය.මෙය කලින් නිෂ්පාදනය කර තබා ගැනීමක් නොකරනුයේ පිරිවැය තරමක් ඉහල නිසාමය.එහෙත් Quality No.1 බලාපොරොත්තු වන ඔබ වැනි පාරිභෝගිකයන් වෙනුවෙන්ම මෙය නිපදවනු ලැබේ.
මෙම කිසිදු නිෂ්පාදනයක් සදහා කිතුල් රසකාරක නොයෙදීම අපගේ නිෂ්පාදනයේ වෙනසයි.
රස විදලාම බලන්න ..
කිතුල් පැණි 750 ml - රුපි.1500/= ( බහලුම් ගාස්තු සහිතව )
කිතුල් හකුරු ( Quality 1 ) 1 kg - රුපි.2090/=
කිතුල් හකුරු ( Quality 2 ) 1kg - රුපි.1490/=
කූරියර් ගාස්තු වෙනම අය කෙරේ.
ඇණවුම් කිරීමට ,,whatsapp , Fb massenger
Click here to claim your Sponsored Listing.