Selani cafe
06/06/2026
යාළුවනේ අද වෙනස්ම විදිහකට දවල් කෑමක් කට්ටියම කමුද.මොකද කියන්නේ චිකනුයි බිත්තරයි සොසේජසුයි මේ ඔක්කොම දාපු මේ වගේ කෑම එකක් 630/= කමුද කට්ටියම.එහෙනම් ඉක්මනටම අපිට කෝල් එකක් දෙන්න.
0777710412
0662222897
06/06/2026
2026/06/04 වන දින මාතලේ කයිකාවල ප්‍රදේශයේ නිවසක පැවැත්වූ උත්සවයක් සඳහා සදහා 🔥 Selani cafe 🔥වෙතින් සැකසුනු විශේෂ දිවා ආහාර වේල
අතන මෙතන රස්තියාදු නොවී ඔබගේ සියලුම ආහාර ඇනවුම් එකම වහලක් යටින් ගුණාත්මක භාවයෙන් යුතුව කිසිදු රස කාරකයන් නොමැතිව ඔබ ළඟටම.
🔥 මාතලේ අඩුම මිල නම් නෙවෙයි. හැබැයි හොඳම කෑම🔥
Call us for your orders ☎️
0662222897
0777710412 Selani cafe kandy road
0662221200 selani cafe city outlet
0777729412
0773317812 Rakitha Ransilu
Delivery to your door step
# # # # # # #
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Website
Address
Matale
21000
Opening Hours
| Monday | 06:30 - 21:00 |
| Tuesday | 06:30 - 21:00 |
| Thursday | 06:30 - 21:00 |
| Friday | 06:30 - 21:00 |
| Saturday | 06:30 - 21:00 |
| Sunday | 06:30 - 21:00 |