Muscle Beast GYM

Muscle Beast GYM

Share

03/06/2026

"We are expanding our team! 📣 We are looking for a highly skilled female coach to join Muscle Beast Gym in Matale. If you are ready to make an impact and drive innovation, apply today

Photos from Muscle Beast GYM's post 23/05/2026

මෙවරද මාතලේ හොඳම කායවර්ධන මධ්‍යස්ථානය වෙමින් 2026 වසරේ Mr.Novices Matale කායවර්ධන තරඟාවලිය අතිසාර්ථකව නිම කිරීමට Muscle Beast GYM අප සමත්වූ බව ඉතාමත් ආඩම්බරයෙන් යුතුව දැනුම්දෙන්නෙමු. ඒ අනුව,

🏆️ 🥇2026 Overall Title winner
🏆️ 🥇75kg Weight class winner
🏆️ 🥇65kg weight class winner
🏆️ 🥈65kg weight class 2nd runner up
🏆️ 🥇60kg weight class 1st runner up
🏆️ Physique 4th Place
🏆️ Physique 5th Place

යන තරඟ ඉසව් සඳහා කුසලාන සහ සහතිකපත් ලබාගත් අතර මාතලේ හොඳම කායවර්ධන මධ්‍යස්ථානය බවට නැවත නැවතත් ඔසවා තබන අපගේ සහෝදර ක්‍රීඩකයන් සැමට සහ අපගේ ප්‍රධාන පුහුණුකරු වන Tharindu Somawardana මහතාට අපගේ හදපිරි ස්තූතිය පුදකර සිටින්නෙමු.

fans Muscle Beast GYM

22/05/2026

Tomorrow our gym will be closed at 2:00pm💪

31/03/2026

Contact us +94 (77) 630 9651

Want your business to be the top-listed Gym/sports Facility in Matale Town?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Matale Town
21000