Chess School
08/06/2026
31/05/2026
♟️🔥 *CHESS SCHOOL RAPID CHALLENGE 2026* 🔥
කුසලතා පූර්ණ තරුණ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී Rapid චෙස් තරගාවලිය එළඹෙන ජුනි මාසයේදී! ඔබේ උපක්‍රමශීලී දක්ෂතා පෙන්වා ජයග්‍රහණය කරා යාමට ඔබටත් අනගි අවස්ථාවක්.
📅 *දිනය:* 2026 ජූනි 6
⏰ *වේලාව:* පෙ.ව. 08:00 සිට ප.ව. 06:00 දක්වා
📍 *ස්ථානය:* චෙස් පාසල (ධර්මපාල මාවත, මාතලේ)
🏆 *වයස් කාණ්ඩ:*
U08 Open: 08.00am
U10 Open: 10.30am
U12 Open: 01.30pm
Open Event: 04.00pm
⏳ *තරග ක්‍රමය:*
වට 5 කින් යුත් Swiss ක්‍රමය | 15+5 Rapid Time Control
🥇 *ත්‍යාග:*
💠 1,2,3 Places: Trophy + Certificate
💠 4,5 Places: Super Merit Medal + Certificate
💠 6 සිට 10 ස්ථාන: Merit Medal + Certificate
💠 Participation Certificate for all
❇️ *Best Girl* each Category
❇️ Best Primary School
❇️ Best Girls School
⚠️ *එක් වයස් කාණ්ඩයකින් බඳවා ගනු ලබන්නේ උපරිම ක්‍රීඩකයින් 25ක් පමණි.* එබැවින් අදම ඔබේ ඉඩ වෙන්කරවා ගන්න!
💰 *ඇතුළත් වීමේ ගාස්තුව:* රු. 1,000/=
💳 *ගෙවීම් විස්තර:*
*Account Name:*
• D R G K P Rajapaksha
* 87000307
* BOC (Katugastota Branch)
*Account Name:*
• D R G K P Rajapaksha
* 8150925537
* Commercial bank (kandy super Branch)
*ඇතුළත් වීමේ ගාස්තුව තැන්පත් කර, ලදුපත (Receipt) ක්‍රීඩකයාගේ විස්තර ද සමඟින් අප වෙත එවන්න.*
📞 *ලියාපදිංචිය සහ විස්තර සඳහා විමසීම්:*
*දුරකථන:* +94 71 01 888 08
*Whatsapp group:* https://chat.whatsapp.com/E0fcCBwEy4BK8OV7BAEkMd?mode=gi_t
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Kandy
21000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 03:30 - 17:30 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 08:00 - 06:00 |