Life for All Foundation

Life for All Foundation

Share

We work in partnership with donors who are willing to support people in need. Please join us.

Photos from Life for All Foundation's post 13/01/2026

Life for All Foundation වෙතින් තවත් ප්‍රජා සත්කාරයක්.

"සැමට සනීපාරක්ශාව" ව්‍යාපෘතිය යටතේ කඩුවෙල - හේවාගම ප්‍රදේශයේ තවත් එක් පවුලක් සදහා ඉදි කරමින් පවතින වැසිකිළි පද්ධතිය.

Photos from Life for All Foundation's post 29/10/2025

"සුරක්ෂා වැඩසටහන" යටතේ ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පැවැත්වීම හා පාසැල් ප්‍රථමාධාර ඒකක පිහිටුවීමේ වැඩසටහන Life for All පදනමින් සාර්ථකව සිදු කරන ලදී.
School first aid training program at Arawwala Dharmapala College.

Photos from Life for All Foundation's post 21/10/2025

Life for All Foundation වෙතින් තවත් ප්‍රජා සත්කාරයක්.

"සැමට සනීපාරක්ශාව" ව්‍යාපෘතිය යටතේ පිළියන්දල - කහපොල ප්‍රදේශයේ තවත් එක් පවුලක් සදහා ඉදි කරමින් පවතින වැසිකිළි පද්ධතිය.

Want your organization to be the top-listed Non Profit Organization in Malabe?
Click here to claim your Sponsored Listing.

Address

Malabe

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00