MJ INSTITUTE
02/05/2026
ජපන් වීසා... 🇯🇵
ඉගෙන ගන්න ගමන් 📚
උපයන්න..... 💸
උසස් පෙළ අවසන් කළ ඔබට....
ඔබගේ විශ්වවිද්‍යාල සිගිනය ජපානයෙන් ආරම්භ කරමුද..
🌼ජපානයෙන් උසස් අධ්‍යාපනය හදාරා ජපානයේම ස්තිර රැකියාවකට අඩිතාලම දමමුද?
⭕2027 අප්‍රියල් කණ්ඩායමට බදවා ගැනීම දැන් ආරම්භ කළා...
⭕ජපානයේ ඔබ කැමති ඕනෑම පලාතකට පහසුවෙන් යාමට...
MJ INSTITUTE වෙතට එන්න... ❤
අවුරුදු 20ක වැඩි කාලයක සිට සාර්ථක ලෙස බොහෝ සිසුන් පිරිසකට සකුරා දේශයට පා තැබීමට වරම් දුන් ජපන් භාෂා පාසල 👨🏻🎓❤
🌼 ජපන් භාෂාව මුල සිට සරලව උගන්වනු ලැබේ.
🌼උසස් පෙළ සමත් හෝ අසමත් ඔබටද ජපානයේ
විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමට අවස්ථාව ඇත.
🌼 JLPT, NAT , TOPJ ,JLCT සදහා පන්ති පැවැත්වේ.
🌼August මස පැවැත්වෙන NAT විභාගය December මස ඇති JLPT සදහා සූදානම් කරන පාඨමාලාවකි.
🌼මුල් දින නොමිලේ සහභාගි විය හැකියි.
🌼පාඨමාලාව හදාරන සැමට Text books නොමිලේ ලබාදේ.
🌼 පාඨමාලාව සාර්ථකව නිම කරන සැමට ඕනෑම වීසා අයදුම් කිරීමක් සදහා ජපන් රජය මගින් පිලිගත් වටිනා සහතිකයක් හිමිවේ.
🌼 ජපානයට යාමට අවශ්‍ය සියලුම කටයුතු අප ආයතනය හරහා කරගත හැකිය.
🌼විශ්වාසය හා පැහැදිලි මග පෙන්වීම සමගින් 2027 April අධ්‍යන වාරය සදහා සිසුන් ලියාපදිංචි විය හැකියි.
🛑හැම lesson එකකම Recording එක ලබාදෙන නිසා පාඩම් මගනොහැරේ...
ඉල්ලුම් කර කෙටි කළක් තුළ ඔබගේ ජපන් සිහිනය සැබෑකර ගැනීමට අප හා එකතු වන්න..
🌼කාර්‍යබහුල ඔබ සදහා ඉරිදා online පංති වලට සම්බන්ධ විය හැකියි..
Msg :- 074 320 0776 /
☎ 077 117 4441
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Malabe
10115