Cavalee

Cavalee

Share

13/06/2024

දැන් ඔබගේ පොඩි පොඩි උත්සව , events වලට රසම රස ...
ඕනෑම ආහාරයක් ඉතාම සාධාරණ මිලට...

මේ chiken set menue එක - Rs.400 පමණපමනයි

කීරි සම්බ fried rice
Buter /devilled chiken
Hot butter mushroom
Chill past....මේ ඔක්කොමත් එක්ක...
ඔබට ඔනෙ තැනටම

කතා කරන්න අපිට..cavalee - 0710 622 622

09/06/2024

ගේන්න කලින්....

දහ දෙනෙකුට ....මේ ගානට.....වෙන්න බෑ...බාල හාල් එකක් වෙන්න ඇති.....ඔය කිව්වට බොරුද කොහෙද......😂😂😂

ගෙනාවට පස්සෙ....😀😍😀😍
යකෝ...කීරි සම්බ නේද බත් එක....
Chiken devilled ගොඩ බලපන්කො.....කිලෝ එකකටත් වැඩිද කොහෙද....😍😍
සුපිරි නේද බන්.....

ඔන්න ඔහොමලු උනා කියන්නෙ.....😍🤩😍🤩😍

කතා කරන්න අපිට...cavalee - 0710 622 622
ඇත්තද බලන්නකෝ....😉

07/06/2024

මේ සති අන්තයත් වාසිම වාසි සති අන්තයක් කරගමු....
5 දෙනෙකුට බඩ පැලෙන්න කන්න...

Rs.2400.....

කතාකරන්න අපිට Cavalee 0710 622 622
අපි ගේනව ඔබ ලගටම්.......

29/05/2024

Office එකේද....ගෙදරද....වෙන ඕනම තැනකද....
යාලුවොත් එක්ක...ගෙදර අයත් එක්ක...
බඩ පලෙන්න කන්න....
ලගටම ගෙන්න ගන්න....

කතා කරන්න අපිට ...0710 622 622 - Cavalee

Photos from Cavalee's post 27/05/2024

මෙන්න අලුතින්ම.ආපු ....සුපිරිම සුපිරි....
Yello rice එක....කාල නෑ නේද මෙහෙම එකක්...

4/5 දෙනෙකුට බඩ පැලෙන්නෙ , රසම රසට කන්න ...
කීරි සම්බ yellow rice
Roasted chicken drumsticks
බටු මෝජු
අල temperd
බිත්තර
කිරට mix vegitable curry....

මෙහෙම කෑමක් පුතා...මේ ගානට...අම්ම මුත්ත කාලෙවත් කාල නෑ නොවැ.....
Cavalee එකෙන්ම විතරයි.....

කතා කරන්න අපිට....0710 622 622....

Want your restaurant to be the top-listed Restaurant in Malabe?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

162/24/1 Pittugala
Malabe
10115

Opening Hours

Monday 07:30 - 01:00
Tuesday 07:30 - 01:00
Wednesday 07:30 - 01:00
Thursday 07:30 - 01:00
Friday 07:30 - 01:00
Saturday 07:30 - 01:00
Sunday 07:30 - 01:00