Kzoon

Kzoon

Share

01/12/2025

උබට පස්සේ හොරා කියයි සල්ලී ගැහුවා කියයි හැබයි උබ පලවෙනියටම ගේමට බැස්සානේ...සල්ලී හමබ වෙන නිසා රණවිරුවෝ යුද්දෙට යන්නේ කියපු උන් ඉන්න රටක අනාගතේ උබට නොබැන හිටියොත් පුදුමයි.අන්න ඒ කුහක ගති නිසා තමා මේ උතුම් භූමියට මෙච්චර කෙලවෙන්නෙත්.උබට එකන්ම මේ කරපු වැඩ වලට respect 🙏❤️
3පෝශ familyලකා with Ireland boysAmanda FdzMy KegalleFancy HeavenSanuki Fashion WalasmullaDushan GamageLakmal SampathNalinda JeewanHansi OmanthaN A Nadeesha PaulDamith AlagiyawannaNadeeka DharmaratneAbdulrasak NiyasahmedNishanthi SujeewaSha Hi Ra@

Photos from Kzoon's post 01/12/2025

කිලිනොච්චියේ ජලගැලීම් ආපදා මෙහෙයුම්වල නිරතව සිටි නාවික හමුදාවේ සොයුරාට ( රණවිරුවාට )
නිවන් සුව ලැබේවා 🏳️🙏

Photos from Kzoon's post 01/12/2025

" මගේ හොඳම යාලුවා ගැන කිසිම ආරංචියක් නෑ 😪 ළඟදි නුවර පැත්තෙ පදියපැලැල්ල පැත්තට පදිංචියට ගියා. එයාගෙ පවුලෙ අයගෙවත් ෆෝන් වැඩ නැ 🥺 "

පේජ් එකට ආපු මැසේජ් එකක් 💔

01/12/2025

⚠️ වැදගත් දැනුම්දීමයි! ⚠️
​කටුගස්තොට - ගැටඹේ මාර්ගය ගැන විශේෂ අවධානය!

​කටුගස්තොට සිට ගැටඹේ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය ගැටඹේ නගරයට කිලෝමීටර 1ක පමණ දුරින් තවමත් සම්පූර්ණයෙන්ම වැසී ඇත.

​කිසිදු වර්ගයේ රථ වාහනයකට මෙම ස්ථානය හරහා ගමන් කළ නොහැක.

​🚘 විකල්ප මාර්ගය:
​කටුගස්තොට දෙසින් පැමිණෙන සියලුම රථ වාහන කරුණාකර, දොඩම්වල පාලම වෙතින් හැරී, දෙවැනි රාජසිංහ මාවත ඔස්සේ ගමන් කර ගැටඹේට පිවිසෙන්න.

​සැමගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන්, මෙම විකල්ප මාර්ගය භාවිතා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

​🙏 කරුණාකර මෙම පණිවිඩය හැකිතාක් බෙදා හරින්න! 🙏

Want your public figure to be the top-listed Public Figure in Malabe?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address

Malabe