Sinu Saree Collection
26/04/2026
ප්‍රින්ට් එකක් වගේ පෙනුනට මේ අතින් පින්තාරු කරපු සාරි එකක්. අපි බලාපොරොත්තු උනාටත‍් වඩා ඔයාලා කැමති වුණ අපේ design එක 🖤
25/04/2026
මේ වගේ නිර්මාණයක් කරන්න ලොකු කාලයක් වගේම ඉවසීමක් ඕනෙමයි. මොකද මේ හැම detail එකක්ම හරිම සියුම්ව පින්තාරු කරලා තමයි තියෙන්නේ. නමුත් Saree එක හදල අවසානයට ලස්සන බලද්දි ඒ මහන්සිය හොයාගන්න වත් නෑ
Hand painted sarees
Hand painted sarees අඳින්න කැමති ඔයාලට ❤️
21/04/2026
ආදරණීය customer කෙනෙක්ගෙන් ලැබුණ ලස්සන photos ටිකක් ❤️
18/04/2026
Photos දාපු දවසේ ඉඳන්ම customers ලා ගොඩක්ම අහන අපේ design එක තවත් අලුත් පාටකින් ආදරණීය customer කෙනෙක්ට❤️
Sinu Saree Collection ♡ Hand painted sarees
16/04/2026
හැම small business එක්කම වගේ පළවෙනි customer වෙන්නේ එයාලගෙ ළඟම පවුලේ කෙනෙක්. ඉතින් ඒ ගොඩක් වෙලාවට අම්මා නැත්තන් තාත්තා. අපෙත් පළවෙනි වගේම
ආදරණීයම customer තමයි අම්මා❤️🥰. අම්මා වෙනුවෙන් ඉස්සෙල්ලම නිර්මාණය කරපු සාරිය වගේම අවුරුද්දට එයා කැමති විදියට පින්තාරු කරපු සාරිය 🥰
අපේ design එකක් ආදරණීය customer කෙනෙක් කැමතිම පාටකින්
Sinu Saree Collection
06/04/2026
හැම මොහොතකම සුබවාදී ව සිතන්න. ඒ සිතුවිලි දිනෙන් දින ඔබව සාර්ථකත්වය කරා ගෙන යනු ඇත 🤍 හැමෝට සුබ දවසක්
Sinu Saree Collection
Customized design 🤍 අලුත් අවුරුදු Collection
Sinu Saree Collection | hand painted sarees
03/04/2026
වෙනස් වෙනස් පාට වලින් හදන ලස්සන customized design එකක් හැදෙන ගමන් 💜
ඔයාටත‍් office එකට වගේම party එකකට අදින්න හිතේ තියෙන ඒ design eka සාරියටකට නිර්මාණය කරගන්න අපිට WhatsApp message එකක් දාන්න.
දවස සුබ වේවා හැමෝටම ❤️
Sinu Saree Collection
Customized design 🤍 අලුත් design එකක් හදන විදිය බලමුද
Sinu Saree Collection
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Maho
60590