PIX Concept
25/04/2025
Social Media Poster Created for Go Lanka Explorers
ඔබේ ව්‍යාපාරයටත් මෙවැනි Posters නිර්මාණය කර ගැනීමට අප හා එක් වන්න.
ඒවගේම අප හරහා වෙබ් අඩවිය නිර්මාණය කර ගන්නා ඔබට නොමිලේ සේවාවන් රැසක් අපගෙන් 🙂
Voice/WhatsApp: 0772094080
------------------------------------------------
WE ARE ACCEPT INSTALLMENT PLAN
- - Features - -
🏖️ Unlimited free updates for 2 Years
🏖️ Free Domain / Server / Email
🏖️ 15 Free social media posters for your travel agency
🏖️ Creates free social media account (Facebook/Instagram/Pinterest)
🏖️ 3 Month free social media management
🏖️ Free trip advisor account
🏖️ Free Ai review summarizer for web site
🏖️ 2 Live chat bot with WhatsApp
🏖️ 24h x 7d Free technical advise for your travel agency
Hurry up, Book now your web site - 0772094080
06/02/2025
"ඔබගේ සංචාරක ව්‍යාපාරයට පහසු ගෙවීම යටතේ වෙබ් අඩවියක්" 🤔
සංචාරක ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවනම්, මේක අනිවාරයෙන්ම කියවන්න. (ඔබ සංචාරක ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ඔබටත් වැදගත්)
ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් වෙලාවට Travel කරන අය අපේ රටට එන්න කලින් Trip Advisor Visit කරලා, Web Site Visit කරලා, Google Search කරලා තමන්ට ගැලපෙන හොඳම Package එකක් තෝරාගෙන තමයි මෙහාට එන්නේ.
එම නිසා ඔබේ සංචාරක ව්‍යාපාරයේ මූලික අඩිතාලම දැමීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට බෙහෙවින්ම උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරමු. මුලින්ම මේ සඳහා වන උපදෙස් හා යම් යම් සුළු කාර්යයන් සඳහා මුදල් වැය වීම් සිදුවන්නේ නැති බවද අපි ඔබට දන්වා සිටිමු.
යම් යම් සේවාවන් කිහිපයක්ම අප විසින් ඔබට නොමිලේ සිදු කරනු ලබනවා. දැන් අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන් ගැන අපි කතා කරමු.
සාර්ථකව Traveling Agency එකක් කරන්න ඔබ සිතාගෙන සිටිනවානම් නවීන තාක්ෂණය එක්ක ඔබට එකතු වෙන්න වෙනවාමයි.
ඒකට අවශ්‍ය පියවරයන් ටික අපි කියලා දෙන්නම් දැන්,
1. මුලින් 𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢, 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠, 𝙋𝙞𝙣𝙩𝙚𝙧𝙚𝙨𝙩 මගින් 𝙋𝙧𝙤𝙛𝙞𝙡𝙚 𝙋𝙖𝙜𝙚 එකක් හදාගෙන ලංකාවේ ලස්සන තැන් දාලා Foreign රටවලට Promote කරගෙන Page ඒක Promote කරගන්න ඕනේ.
(Promote කරන දවස්වල ලංකාවේ ලස්සන පැති, ඒ පැතිව වල තියෙන හොඳ Hotels හැමදේම Plan කරගන්න)
2. එහෙම Promote කරගන්න අතරතුර Trip Advisor වල Business Account එකක් හදාගන්න ඕනේ. එය ඉතාමත් වැදගත්. මොකද Facebook වලට වඩා ගොඩක් සංචාරකයෝ Trip Advisor වලින් තමයි තමන්ට ඕනකරන Traveling Agency එක තෝරා ගන්නේ. ඔවුන් ඒ හරහා ඔබගේ Web Site එක Visit කරලා බලනවා.
3. එහෙම කරගන්න අතරතුර හොඳ Package ටිකක් දාලා Web Site එකක් හදාගන්න ඕනේ. Web Site එක Tripadvisor/Social Media Page වලිනුත් Promote කරන්නත් පුළුවන්. ඒත් එක්කම ව්‍යාපාරයක් විදිහට Government Register කරගන්න. (අනිවාර්ය නෑ)
අප හරහා වෙබ් අඩවිය පහසු ගෙවීමේ ක්‍රමයට සාදා නිම කරගන්න පුලුවන් විශේෂාංග රැසක් එක්කම.
4. වෙබ් සයිට් එක හදලා ඉවර වෙලා වෙබ් එකට Google එකේ Search Ad එකක් සහ Display Ad එකක් දාන්න මොකද පිටරටවල මිනිස්සු දැන් හැමදේම හොයාගන්නේ Google එකේ Search කරලා, එහෙම Search කරද්දී ඔයාගේ වෙබ් එක මුලින්ම පෙන්නනවානම් එයාලා අනිවාර්යයෙන් ඔයාගේ වෙබ් එකට එනවාමයි.
ඉතින් අපි ඒ කිව්වේ Technology Side එකෙන් ගන්න පුලුවන් දේවල් ටික.
අපෙන් ඔබට ලබා දෙන නොමිලේ සේවාවන් ගැන බලමු,
■ අප හා එක්ව Web Site එක නිර්මාණය කලාට පසු ඔබට නොමිලේ Social Media Account (Pinterest/Instagram/Facebook) Free හදලා දෙනවා සමගම මාස 6 ක් යන තුරු එම Account නොමිලේම මෙහෙය වනවා.
■ ඒවගේම Social Media Posters 15 ක් අපි නොමිලේ Create කරලා දෙනවා. (දැන් හිතන්න එපා මේ හැම දේටම ගාස්තුව Web Site Budget එකට Add කරලා ඇති කියලා. නෑ ඒක වැරදි සිතුවිල්ලක්. අපි එක්ක කතා කරලා බලන්න)
■ තවද Web Site එකේ Updating වැඩ කටයුතු, වෙනස් කිරීම්, අලුත් දේවල් එකතු කිරීම් වගෙ දේවල් මාස 12 ක් යනකන්ම නොමිලේ කරගන්න පුලුවන්.
■ අවසාන වශයෙන් ඔබගේ ව්‍යාපාරික කාලය පුරාවටම තාක්ෂණික සහය පැය 24 ම අප මගින් නොමිලේ ඔබට ලබා ගන්න පුලුවන්.
වෙබ් සයිට් එකක් ආවට ගියාට එහෙන් මෙහෙන් නමට හදාගෙන වැඩක් නැහැ. මොකද මුළු ලෝකයම ඔයාගේ ව්‍යාපාරය විදිහට දකින්නේ මේ වෙබ් සයිට් එක. ඒක හරියටම තියෙන්න ඕනේ IT ක්ෂේත්‍රයේ දිගටම රැඳිලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ,මොකද ඔයා ව්‍යාපාරයේ රැඳිලා ඉන්නතුරු Promotion වලට, ඒවගේම අලුතින් තොරතුරු එකතු කරන්න, අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න, සංචාරක ව්‍යාපාරය පිළිබදවම මනා දැනුමක් තියෙන IT Solution ආයතනයක් විය යුතුයි.
Traveling Agency කරන්න හිතන් ඉන්න අයට WEB SITE, Social Media Promotion අපි කරලා දෙනවා. ඉතින් Travel Agency එක හරහා මුදල් හොයන්න තාක්ෂණික සහාය අපි ලබා දෙන්නම්.
අප හරහා වෙබ් අඩවිය පහසු ගෙවීමේ ක්‍රමයට සාදා නිම කරගන්න පුලුවන්.
Contact Us : 077 209 40 80 (Voice/WhatsApp)
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Mahara